ප්‍රංශයේ දිනක මරණ 987 ක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයේ සිදුවුණු මරණ 987 ක් වාර්තා විය.

ඒ අනුව, ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් සිදුවුණු සමස්ත මරණ සංණයාව 13,197 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලිය, ස්පාඤ්ඤය, මහා බි්‍රතාන්‍යය සහ ජර්මනිය සේම, කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වුණු යුරෝපා රටක් වන්නේ ප්‍රංශයයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS