නිව්යෝක් නුවර පිහි ඇනුම්



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, යුදෙව් රබායි පූජකවරයකුගේ නිවසක පැවැත්වුණු ‘හනකා’ නව අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුවුණු පිහි ඇනුමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ.

පිහි ඇනුම් කළ තැනැත්තා පලා ගිය බවත් පොලිසිය මේ වනවිට ඔහු සොයමින් සිටින බවත් වාර්තාවේ. එය යුදෙව් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ කුරිරු ප්‍රහාරයක් බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS