දිනකට ‘කොවිඩ්-19’ පරීක්ෂණ ලක්ෂ 10ක්
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩි කරන බවත් මේ සතියේ සිට දිනකට ‘කොවිඩ්-19’ පරීක්ෂණ ලක්ෂ දහයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ධවල මන්දිරයේදී ප්රකාශ කළේය.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට ය.
‘හින්දුස්තාන් ටයිම්ස්’
ඡායාරූප – ඒ.එෆ්.පී.