තායිවානය සම්බන්ධයෙන් අවබෝධයක් නෑ



තායිවානය යළි චීනයට එක් කර ගැනීමට චීන රජයේ අපේක්ෂාව වී ඇති නමුත්, සාමකාමී ආකාරයට එය කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් චීන රජයට කිසිදු අවබෝධයක් නොමැති බව ඇමෙරිකාව කියයි.

චීනයේ විශ්වාසය එරට ආසන්නයේ පිහිටි තායිවාන දූපත් රාජ්‍යය සිය පාලනයේ කොටසක් බවය. චීනය තායිවානයට තර්ජනයක් වන අයුරින් යුද අභ්‍යාස පැවැත්වීම ද නොකඩවා සිදු කරන බව ඇමෙරිකාව පෙන්වා දී ඇත.

(ANI news ඇසුරිනි)


RECOMMEND POSTS