තලේබාන් සංවිධානය සාකච්ඡා අරඹයි



පාකිස්තානයේ ක්‍රියාත්මක තරීක් ඊ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පාකිස්තාන රජය පවසයි.

තරීක් ඊ තලේබාන් යනු ඇෆ්ගන් තලේබාන් සංවිධානයෙන් බැහැර, පාකිස්තානයේ පමණක් ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායමකි. පාකිස්තානයේ ප්රෙචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.

තරීක් ඊ තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවා ඇති බවත්, එම කමිටුව මේ වනවිට තරීක් ඊ තලේබාන් නායකයන් හමුවී සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පාකිස්තාන රජය පවසයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS