ටියුනීසියාවෙත් කොරෝනා
උතුරු අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන ටියුනීසියාවෙන් ද කොරෝනා වයිරස ආසාදිතයකු හමුවුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කළේය.
සෞඛ්‍ය අමාත්‍ය අබ්දෙල්ලාටිෆ් එල් මාකායි මාධ්‍ය හමුවේ කියා සිටියේ ආසාදිතයා 40 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු බවය. ඔහු පසුගිය දා ඉතාලියේ සිට ආපසු පැමිණි අයකු බව ද අනාවරණය වී තිබේ.
ඇල්ජීරියාවෙන් පසු කොරෝනා ආසාදිතයකු හමුවුණු දෙවැනි උතුරු ඇමෙරිකා රට වන්නේ ටියුනීසියාවය.
(අල් ජසීරා)