ට්‍රම්ප්ට කොරෝනාදැයි සොයන්න යයි
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමට තමන් ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
ට්‍රම්ප් මේ බව කියා සිටියේ, ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ට්‍රම්ප් හමුවුණු බ්‍රසීල මාධ්‍ය ලේකම්වරයාටත්, ඇමෙරිකන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට ඔහුගේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ එහෙයිනි.
(එන්.ඩී.ටීවී.)