ට්විටර් සමාගමේ තීරණය වෙනස් වෙයි



මාස 6 ක් අක්‍රිය වී පවතින ට්විටර් ගිණුම් බවත් කිරීමට ට්විටර් සමාගම ගත් තීරණය අහෝසි කර ඇතැයි පැවැසෙයි.

ට්විටර් සමාගම ඔවුන්ගේ තීරණය වෙනස් කර ඇත්තේ ට්විටර් ගිණුම් පවත්වාගෙන යන ගිණුම් හිමියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS