කලහ කළ තරුණයාට වෙඩි



ලන්ඩන් නුවර ‘ලන්ඩන් පාලම’ කලහකාරී ලෙස හැසිරෙමින්, පුද්ගලයන් කිහිප දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ තරුණයකුට පොලිසිය වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් එම තරුණයා ජීවිතක්ෂයට පත් විය. ඔහු බෝම්බ කබායක් පැළද සිටිනවා යැයි පැවැසුණු නමුත් එය බොරුවක් බව පසුව අනාවරණය විය. තරුණයා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS