ඔස්ට්‍රියා මැතිවරණයෙන් නිදහස් පක්ෂය ඉදිරියෙන්
ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඉදිරියට පැමිණ ඇත.
නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ හර්බට් කිකල්ය. ඔස්ට්‍රියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ එරට චාන්සලර් කාර්ල් නෙහැමර්ගේ ජනතා පක්ෂයයි.
නිදහස් පක්ෂයට සියයට 29.1 ක ඡන්ද ප්‍රතිශතයක් ද ජනතා පක්ෂයට සියයට 26.2 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවිය.
(අල් ජසීරා)