උතුරු කොරියා හමුදා ප්‍රධානියා නෙරපා දැමේ



උතුරු කොරියා හමුදාවේ දෙවැනි බලසම්පන්න පුද්ගලයා ලෙස සැලකෙන හමුදා ප්‍රධානී පාක් ජොන් චොං සිය ධුරයෙන් නෙරපා දැමීමට නායක කිම් ජොන් උන් කටයුතු කර තිබේ.

පාක් ජොන් චොං උතුරු කොරියානු මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයා ද විය. පාක් ජොන් චොං ඉවත් කිරීම කර ඇත්තේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS