උතුරු කොරියාව ලෝකයට තර්ජනයක්



උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් ලෙස නම් කිරීමට එරට නායක කිම් ජොන් උන් පියවර ගැනීමත් සමඟ උතුරු කොරියාව ලෝක මුළු ලෝකයටම තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් පෙන්වා දෙයි.

'උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ලෝක සාමයට බරපතල තර්ජනයක්. ලෝක සාමයට පමණක් නොව, ලෝක ආරක්ෂාවටත් තර්ජනයක්' යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS