උතුරු කොරියාවට ආධාර එයි



උතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් වෛද්‍ය ආධාර ලැබෙමින් පවතින බව වාර්තා වේ.

සම්බාධක හේතුවෙන් එම ආධාර දේශසීමා හරහා උතුරු කොරියාවට ළං වීමට දින කීපයක් ගත වනු ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ආධාර ලැබෙන්නේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙනි. කෙසේ නමුත් උතුරු කොරියානු රජයේ නිල වාර්තා අනුව මෙතෙක් එරටින් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS