උණ්ඩ දුන්නේ නෑ උතුරු කොරියාව කියයි



රුසියාවට කාලතුවක්කු උණ්ඩ ලබා දුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියා නායක කිම් ජොංග් උන් පවසයි.

ඇමෙරිකාව චෝදනා කරන්නේ, යුක්රේනයට පහර දීම සඳහා රුසියන් හමුදාවට, උතුරු කොරියාව කාලතුවක්කු උණ්ඩ සපයා ඇති බවටය. ඇමෙරිකාව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS