ඉන්දියාවේ සංචාරක කර්මාන්තය වැටිලා



ඉන්දීය රජයේ නව පුරවැසි පනත සහ ඊට විරෝධය දක්වමින් ඉන්දියාව පුරා විරෝධතා හට ගැනීමත් සමඟ ඉන්දියාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

මේ වනවිටත් ඇමෙරිකාව සහ යුරෝපා රටවල් ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ ඉන්දියාවට යද්දී ප්‍රවේසම් වන ලෙසය. පුරවැසි පනතට එරෙහිව පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මේ වනවිට 28 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්ත වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS