අත්හදා බැලූ රොකට්ටුව පුපුරයි
ගගනගාමීන් රැගත් ‘ෆෝල්කන් 9’ උඩු ගුවනට යෑමට පෙර ස්පේක්ස් එක්ස් සමාගම, නාසා සමඟ එක් වී, ‘ස්ටාර්ෂිප්’ නමැති රොකට්ටුව අත්හදා බැලීමට සූදානම් වුවත් එය පුපුරා විනාශ විය.
පර්යේෂණ මට්ටමේ පැවැති එම රොකට්ටුව පණ ගන්වා මිනිත්තු කීපයක් ගතවෙද්දී පුපුරා විනාශ විය.
ස්ටාර්ෂිප් නමැති මෙම රොකට්ටුව අත්හදා බැලෙන්නේ ගගනගාමීන්ගේ අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිවය.
(රොයිටර්)