සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසයි. ගුවන් මගීන් පිටව

Read more

ඔන්ලයින් වෙඩිම

  ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මනාලිය වෙ

Read more

ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසානයේ හඳුන්වා දීමට සුදානම් වෙනවා යැයි

Read more

අඟහරු මතුපිට අමුතු ගලක්

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ. සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් දකි

Read more

ද්වන්ධ සටනකට ඇරැයුම්

ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ කළ ආරාධනය ලෝන් මස්ක් පිළිගෙන ඇත. වෙනිසියුලාවේ මැති

Read more

බලු සුරතලාට වැඩියෙන් කන්න දීලා හිරේ

බලු සුරතලාට අධික ලෙස ආහාර ලබා දුන්නේ යැයි එම බලු සුරතලාගේ හිමිකාරිනියට නවසීලන්ත අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් දිස්ත්‍රික් අධිකරණයක් මෙසේ  එම තැනැත්තිය

Read more

ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්වෙලා

ප්‍රංශ නගරයක ගල් බිත්තියක විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  මෙම අසිපත වසර 1,300 ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබුණු බවත්, එ

Read more

ගුවන් යානයේ ගින්නක්

ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුව

Read more

උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට

උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට වැඩි ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවුණු බවත් වාර්තා විය. දකුණු කොරියානු හමුදාව

Read more

අවුරුදු 60 රූප සුන්දරිය

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට හැකියාව ලැබුණාය. 60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිව

Read more

‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය

ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙ

Read more

ඇබී සහ බ්‍රිට්නි

සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ

Read more

පෘථිවියේ වෙලාව වෙනස් වන ලකුණු

පෘථිවිය භ්‍රමණය වන වේගය වැඩි වීමට පටන්ගෙන ඇති බැවින් එය පෘථිවි වේලාව වෙනස් කිරීමට හේතුවක් වනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායමක් ​තොරතුරු අනාවරණය කර තිබේ. ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ ධ්&zwj

Read more

වෙනස්ම විදියේ ආදරයක්

“චැංග් ඔයා මට ආදරේද?” “හ්ම්ම් ...” “කොච්චර ආදරේද?” “ගොඩක්” “ඒ ඇයි?” “ඔයා හොඳ කෙනෙක්. ලස්සන කෙනෙක්.” “ඇත්තටම මම ලස්සනද?” “ඔව්...” “කොහොමද එහෙම කියන්නේ? ...” “ලස්සන පෙ

Read more

මුහුදු පතුලේ පූජාවක් කරපු මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය. හින්දු විශ්වාසයට අනුව, ක්‍රිෂ්ණා දෙවියන්ගේ ප

Read more

කාර් 100 ක් හැපිලා

චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය. සූචොව් නගරයට බලපෑ කාළගුණික තත්ත්වය මෙම රිය අනතුරට හේතු වී ඇතැයි චීන බලධාරීහ

Read more

මකරකු වැනි සතකුගේ පොසිලයක්

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිලය හමුවී ඇත්තේ කොටස් වශයෙනි

Read more

පණ ඇති කිසිවක් ඡායාරූපයට නගන්න බෑ

පණ ඇති කිසිම දෙයක්, ඡායාරූපයට නැගීම හෝ වීඩියෝගත කිරීම තහනම් යැයි ඇෆ්ගන් තලේබාන් පාලනය නව නීතියක් හදුන්වා දී ඇත. මෙම නීතිය හදුන්වා දී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාන්දහාර් පළාතේ යැයි පැවැසෙයි. කන්

Read more

මිනිස් මොළයට චිපයක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ

Read more

ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින්

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ‘ඬේලිමේල්’ වෙබ් අඩවිය පවසයි.

Read more

ඩිමොන්ෂියාවට අපූරු ප්‍රතිකර්මයක්

නිවසේ බලු සුරතලකු සිටින්නේ නම්, ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 40 කින් පහළ යන බව ජපන් විද්‍යාඥයෝ පවසති. ඩිමෙන්ෂියා හෙවත් මතකය අමතක වීමේ රෝගී තත්ත්වය ඇති වන්නේ මොළයේ සෛල සහ ස්නාය

Read more

පරෙවියන් යට කළ රියදුරා අත්අඩංගුවට

මාර්ගයේ සිටි පරෙවි රංචුවක් හිතාමතා, මෝටර් රථය පදවා යට කළ ජපානයේ ටෝකියෝ අගනුවර කුලී රථ රියදුරකු පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම පුද්ගලයා පරෙවි රංචුව දැක කෝපයට පත් වී හිතාමතා උන්

Read more

ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,

Read more

උස කන්දක් මුහුදු පතුලේ

අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය. ගෞතම

Read more