ඕමානයේ සිට සෘජු ගුවන් ගමන්
ඕමානයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අද (25) සිට ආරම්භ විය. ඒ සලාම් ගුවන් සේවයට අයත් පළමු මගී ගුවන් යානයේ පැමිණීමත් සමඟය. ගුවන් යානය අද උදෑසන 8 ට කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය
Read moreඕමානයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අද (25) සිට ආරම්භ විය. ඒ සලාම් ගුවන් සේවයට අයත් පළමු මගී ගුවන් යානයේ පැමිණීමත් සමඟය. ගුවන් යානය අද උදෑසන 8 ට කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය
Read moreපාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් තම දොළොස් හැවිරිදි දරුවා මරණයට පත්වීම සම්බන්ධයෙන් රජයෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු විසින
Read moreශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද සුබ පැතුම් එක්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්
Read moreනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ යුරෝපා සංගමයෙන් සුබපැතුම් එක්කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුබපැතුම් එක්කර ඇ
Read moreනව ජනාධිපති වශයෙන් ගෝඨාබය රාජපක්ෂ මහතා තෝරාපත් කරගනිමින් ලබා දී ඇති මහජන තීන්දුවට ගරු කරමින් එක්සත් ජාතික පෙරමුණ රජයේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් මේ වන විට ඉල්ල
Read moreප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර අැත. මෙරට හත්වන
Read moreපාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව දැඩි ආරක්ෂාව යටතේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් ඉදිරියට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ
Read moreමුස්ලිම් ඡන්ද දායකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ පෙළකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර මෙම වෙඩි තැබීම සි
Read moreඋදාසීන ආර්ථිකය, ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග සහ වර්ධනය වෙමින් තිබෙන දේශපාලන බෙදීම (ධ්‍රැවීකරණය) මධ්‍යයේ නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා ශ්‍රී ලාංකිකයෝ ඊයේ (16) ඡන්දය ප්
Read moreජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේත් ඉන් පසුවත් විමසිල්ලෙන් පසුවන්නැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමෙරිකානු පුරවැසියන්ට සිහි කැඳවීමක් කර තිබේ. ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16
Read moreඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී
Read moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්‍රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවර
Read moreමැඩගස්කරයේදී මෝටර් රථයක් ගඟකට පෙරළීමෙන් සිදුවූ රිය අනතුරකින් එම රථයේ ගමන් ගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. එරට අන්තනානරිවෝ නගරයේ සිට කිල
Read moreමිලේනියම් චැලෙන්ජ් කෝපරේෂ්න් ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය යැයි මෙරට පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපත
Read moreසිය වගකීම් ඉටු කොට සිටින ශ්‍රී ලංකාව, ඵලදායී ලෙස, අපක්ෂපාතීව හා විනිවිදභාවයකින් යුතුව සම්පත් භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී. ඉකුත් 18 වැනිදා පැවති එක
Read moreඅයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධ
Read moreසන්ඬේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 08 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු යැයි කියමින් වික
Read moreතහනම් සංවිධානයකට සම්බන්ධ යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. එංගලන්තයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය නැගෙනහිර එංගලන
Read moreලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය පෞද්ගලික එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරුන් ලෙස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් පත්කර තිබේ. සන්නාම තානාපත
Read moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ඉලෙක්ට්‍රොනික ලිපිලේඛන සහතික කිරීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබේ. එහි මන්දගාමී තත්ත්වයක් හටගෙන ඇති අතර සත්‍යාපනය කරන ලද ලේඛන පද්ධත
Read moreදකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාක්) 14 වැනි මහලේකම් ධූරයට ජනාධිපති ජේ්‍යෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතා පත් කරනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 2020 මාර්තු 1වැ
Read moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව විසින් පිරිවෙන් අවසාන විභාගයේ ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී. එම ශිෂ්‍යත්ව සඳහා විය
Read moreමහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම සංවත්සරය වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේදී එතුමන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු
Read moreආර්.ඒ.සෝමාවතී වසර 39 ක් කුවේට්හි සේවය කර 2019 හොඳම ගෘහ සේවිකාවට හිමි සම්මානයක් දිනාගනී. ආර්.ඒ.සෝමාවතී මහත්මියට කුවේට්හි පිහිටි තානාපති කාර්යාලය මගින් වසර 39 ක් අඛණ්ඩව එකම නිවසේ ඉතාමත් යහපත් ආකා
Read more