ලක්ෂ 18 ක් ඇවිල්ලා
පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සදහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. ඒ අනුව 2018 වසරේදී මෙරටට පැමිණි විදෙස්
Read moreපසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සදහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. ඒ අනුව 2018 වසරේදී මෙරටට පැමිණි විදෙස්
Read moreඅග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද නව හජ් කමිටුව සවුදි අරාබියේ සංචාරයේ දී ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් සඳහා වැඩි දියුණු කරන ලද හජ් කෝටාවක් ලබා ගනිමින් විශිෂ්ට කාර්යයක් ඉටුකර
Read moreඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් ඉකුත්දා දිවයිනට එවා ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ වි
Read moreමැද පෙරදිග කලාපයේ ඇතිවෙමින් තිබෙන නොසන්සුන් තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යමින් සංයමයෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
Read moreවිදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ. ඇයගේ කැඳවීම සම්බන්ධයෙන් නිල හේතුවක්
Read moreදේශපාලන පත්වීම ලැබ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල තානාපති ධූරයන් හි කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයින්ට සියලු දෙනාම ලබන 15 වැනිදා වනවිට යළි දිවයිනට පැමිණිය යුතු බවට වි
Read moreකුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන්ගෙන් පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබ සහ විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 36 දෙනෙකු ඊයේ ( 01) දිවයිනට පැමිණි බව කුවේටයේ ශ්‍රී
Read moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසුගිය සමයේ සිදුවී යැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳ
Read moreලොව විශාලතම නිවුන් එකමුතුව නිර්මාණය කරමින් ලබන ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කටයුතු යොදා තිබේ. ඒ සඳහා වන ආරාධනා පත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද ර
Read moreරුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර ඇත. මේ බව වාර්තා කර ඇත්තේ රුසියාවේ ටාස් පුවත් සේවයයි. ලැව්රෝව් ලබන ජනවාරි 14 සහ 15 දෙදින ශ්‍රී ලංකාවේ පමණ
Read moreබුදු දහමට මෙන්ම නා නා විධ සමාජයීය, අධ්‍යාපනික හා ආධ්‍යාත්මික සංවraOන ක්‍රියාකාරකම් සඳහා මහඟු දායකත්වයක් ලබා දී ඇති අතිපුජනිය භන්තේ ධම්මානන්ද (ThichPhuoc Ngoc) ස්ථවිරයන් යනු ජාත්‍යන්තර වශයෙන් පිළ
Read moreකොරියාවේ සේවය කර සේවා කාලය අවසන්ව යළි මව්රටට පැමිණෙන බොහෝ දෙනෙක් එහි දී ලැබෙන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ මුදල් ලබානොගෙන ආපසු පැමිණෙන බව කොරියානු මානව සම්පත් සංවර්ධන අංශයේ ශ්‍රී ලංකා නියෝජිත
Read moreශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලියේදී සිය සේවකයා සම්බන්ධයෙන් මෙරට නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූ
Read moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගෘහසේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු සිය ඉන්දීය ජාතික හාම්පුතුගේ නිවසින් ඩිරාම් හයලක්ෂයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂකට වැඩි) වට
Read moreඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තරුණ සංසද වැඩසටහන ඉකුත් සති දෙක මුළුල්ලේ කොළඹ දී පැවැත්විණි. කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන නරගවල ඇති ‘ඇමෙරිකානු පියස’වල තරුණ සංසද වැඩසටහන්වල සා
Read moreමැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. පලස්තීනය,ඊජිප්තුව,කුවේට්, ඕමාන්, ඉරාකය, ලිබියා
Read moreමැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරු ජනාධිපති කාර්යාලයට අද (09) පෙරවරුවේ පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූහ. නව රජයට සැමවිටම මැද පෙරදිග රටව
Read moreමේ දිනවල මෙරට සංචාරයක නිරතවන කටාර් රාජ්‍යයේ විශේෂ දූත පිරිසක් විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (6) හමුවී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා විදේශ සේව
Read moreජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ශානිකා දිසානායක මහත්මිය බෂ්මන් මාලිගයේ ‘ද රෝයල් හෂමත් කෝට්’හිදී ඉකුත් දා (2) එරට දෙවැනි අබ්දුල්ලා රජුට අක්තපත්‍ර බාර දුන්නාය. අක්තපත්‍ර බාර ද
Read moreවිදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගෙන් අයකෙරෙන ලියාපදිංචි වීමේ ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. නව රජයේ ආර්ථික ප්&z
Read moreඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් 27 උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත. ඔවුන්
Read moreකොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පිළිබඳව සිදු වූයේ යයි කියනු ලබන සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනියේ සිටින ශ්
Read moreතෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය. ජනාධිපති ගෝඨාභය රා
Read moreශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස 25 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. මෙහිදි සෞදී අරාබියානු රජය වෙ
Read more