පරිනීති චොප්රාට අලුත් යාළුවෙක්





තමන්ට අලුත් යහළුවෙකු හමුවුණු බවත්, ඔහු තමන් සමඟ ‘මේරි පයාරි බින්දු’ චිත්‍රපටයේ රඟපාන යොවුන් නළු අයිෂ්මාන් කුරානා බවත් බොලිවුඞ් සුරූපිනී පරිනීති චොප්රා කියයි.


අයිෂ්මාන් කුරානා සමඟ ඇති ‘යාළුකම’ මොන විදියේ එකක්දැයි පරිනීතිගෙන් විමසා ඇති විට ඇය පවසා ඇත්තේ මෙසේය. ‘එයා හරිම හොඳ කෙනෙක්. එයා දැන් මගේ කිට්ටුම යාළුවෙක් වෙලා අවසන්’.
අයිෂ්මාන් කුරානා ද පරිනීති වර්ණනා කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. ඔහු පවසා ඇත්තේ පර්නීති දක්ෂ නිළියක පමණක් නොව දක්ෂ ගායිකාවක බවත්ය.


 


RECOMMEND POSTS