දීපිකා-රන්වීර් දරු සුරතල් බලන්න සූදානම්



බොලිවුඩ් සුපිරි තරුව, දීපිකා පදුකෝන් ඇගේ පළමු දරුප්‍රසූතියට සූදානම් වෙයි. දීපිකා විවාහ වී සිටින්නේ ද ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී රන්වීන් සිං සමඟය.

තමන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ. සැප්තැම්බර් මාසයේ දරු ප්‍රසූතිය සිදුවුනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS