ඩැනියෙල් බාලාජි සමුගනී



දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී ඩැනියෙල් බාලාජි දිවි ගමනට සමුදුන්නේය.

හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මෙසේ මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. මිය යන විට ඔහු 48 හැවිරිදි විය.

ඩැනියෙල් බාලාජි Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu, සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.


RECOMMEND POSTS