ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිල්ලා



96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණ සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි නිවේදනය කිරීමට වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පිමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය. 

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඉදිරිපත් කළ නිවේදකයා හාස්‍ය නිවේදකයකු වන ජිමී කිමෙල්ය.


RECOMMEND POSTS