ගුවන් රැඟුම් මනරම්



ගුවනේ නැටුම් සංදර්ශන පෙන්වීම සම්බන්ධයෙන් කීර්තියක් අත්කරගෙන සිටින ඇමෙරිකානු නැටුම් කණ්ඩායමක් පසුගියදා චීනයේ හුනැන් ප්‍ර දේශයේ තියෙන් ආන් මෙන් කඳු ශිඛරයට මුහුණ පා  මීටර 1300ක් ඉහළ අහසේ නැටුම් රඟ දැක්වූයේ මෙසේය.

නර්තනය මගින් ස්වාභාව ධර්මයට ,ජන සමාජයට, මනුෂ්‍ය ආධ්‍යාත්මයට ගරු කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන බැන්ඩලූප් නමින් හැඳින්වෙන මෙම නැටුම් කණ්ඩායම ආරම්භ වූයේ 1991 වසරේදීය. ප්‍රසිද්ධ ස්ථානවල, උස් ගොඩනැගිලිවල, කඳු ශිඛරවල මෙන්ම රංග ශාලාවලද එළිමහන් පෙදෙස්වලද ඔවුහු නර්තනයේ යෙදෙති.

මෙම කණ්ඩායම පිහිටුවන ලද්දේ ඇමෙලියා රුඩොල්ෆ් විසිනි.


RECOMMEND POSTS