K පොප් ගායිකාව මියයයි



දකුණු කොරියාවේ කේ පොප් ගායිකා පාක් බො-රාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 30 හැවිරිදි පාක් බො-රාම්, ගීත රචිකාවියක ද වූවාය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණයව වී නැත. එය දිවි නසා ගැනීමක් යැයි පොලිසිය අනුමාන කරයි. පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවේ.

පාක් බො-රාම්, කේ පොප් ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ අවුරුදු 17 දීය. ඇය මෙම වසරේ නව ගීත නිර්මාණ දෙකකින් රසික රසිකාවියන් අතරට සමීප වීමට සූදානමින් සිටි බව ද පැවැසෙයි.


RECOMMEND POSTS