දිවි පරදුවට තැබූ මානුෂීය මෙහෙයුම

නව කෙරෝනා වෛරසය ව්‍යාප්තවූ චීනයේ චූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනා යලි දිවයිනට රැගෙන ඒමේ  මානූෂීය ගුවන් ගමනට ස්වේච්ඡාවෙන්ම  එක්වූ  16 දෙනෙකු ගෙන් යුතු තම ධෛර්යයවන්ත කාර්ය මණ්ඩල

Read more

උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල

අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස මානවරූපී රොබෝවකු අභ්‍යවකාශයට යවන බව ‘ඉස්රෝ’ කියය

Read more

චීනයෙන් ආ අලුත් ලෙඩේ

විද්‍යාවට ආගන්තුක වයිරසයක් මේ වන විට ලොව කැලඹීමට සමත් වී ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු මෙම වයිරසය, මේ වනවිට සියයකට ආසන්න පිරිසක් බිලිගෙන අවසන්ය. වයිරසය ආසාදනය වූ තවත් ද

Read more

ඇලවෙලා වැඩ කරන්න කදිම මේසයක්: පුටුවක්

ලෝකයේ අප බොහෝ දෙනෙක් අද පරිගණකවලට ඇලීගැලී රැකියාවේ නියැළෙති. දිනපතා පැය ගණන් පරිගණක ඉදිරියේ අසුන්ගෙන සිටීම ඇස්වලට වෙහෙසකරය. කායික පමණක් නොව මානසික වශයෙන් ද පීඩාවක් ගෙන දෙන්නකි. නිදිමත ගෙ

Read more

කොළඹට රැස්වුණු නිවුන්නු

එකම මව් කුසක එකම අවස්ථාවකදී පිළිසිඳගෙන විනාඩි ගණනාවක පරතරයකින් මෙලොව එළිය දකින්නා වූ නිවුන් දරුවන් සොබාදහමේ අපූර්ව දායාදයක් ලෙස සැලකිය හැකිය. බොහෝ විට දෙමාපියන්ට පවා වෙන් කොට හඳුනාගත නො

Read more

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ ආරාධනයක් මත අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

Read more

මාරක අනතුරින් සිරුර වෙනස් කළ තරුණිය

මේ විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් යථාර්ථයක් බවට පත් වුණු අවස්ථාවකි. වින්ටර් ම්රේස් අවුරුදු 31 ක් වයසැති ඇමෙරිකානු තරුණියකි. ඉන්ජිනේරුවරියකි. මීට වසර කීපයකට පෙර ඇය

Read more

මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි

අයි.ටීවී. යනු බි‍්‍රතාන්‍ය පුවත් නාළිකා අතර කැපී පෙනෙන නාළිකාවකි. අයි.ටීවී. නාළිකාවේ, ආසියානු කලාපයේ පුවත් වාර්තා කරන මාධ්‍යවේදිනියක වන්නේ ඩෙබී එඞ්වර්ඞ්ස් ය. මැය ස්කොට්ලන්ත ජාතික මාධ්&zw

Read more

ඕමානය ලෝකයට ගෙනගිය නායකයා

වසර 50 ක් තිස්සේ ඕමානය පාලනය කළ එරට සුල්තාන් (රජු) කබූස් බින් සෙයිද් අල් සෙයිද් (79) පසුගිය 10 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ, දීර්ඝ කාලයක් පුරාවට පිළිකාවකින් පීඩා විඳීමෙන් පසුවය. සුල්තාන් කබූස් බි

Read more

මිරිදිය විලේ ‘කොහා මාළුවා’

අප්‍රිකා මහද්වීපයේ මිරිදිය විල් රැසකි. අප්‍රිකාවට ආවේණික මිරිදිය මසුන් අතරින් බහුලව දකින්න ලැබෙන සික්ලිඞ් මසුන්ගේ නිවහන මේ විල් ය. එකිනෙකට වෙනස් සික්ලිඞ් විශේෂ 1,500 ක් සිටිති. මේ විල් පාර

Read more

ඇමෙරිකාව ප්‍රහාරයෙන් මියගිය මුහන්දිස්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඉරාකයේ ඇමෙරිකන් හමුදා, මිසයිල ප්‍රහාර තුනක් එල්ල කළේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉරාන විප්ලවීය හමුදාවේ, ‘කුද්

Read more

ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් සහ අල් මුහන්දිස් ඇමෙරිකන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්&rs

Read more

ඔබ දැනගත යුතු කරුණු 5ක් - 2019.12.19

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය දිනපතා ‘ෆයිව් තිංග්ස්’ යනුවෙන් කෙටි විශේෂාංගයක් පළ වෙයි. මැදපෙරදිග පුවත් වෙබ් අඩවියේ පළවන මෙම විශේෂාංගය ඒ අසුරින් නිර්මාණය වී ඇත. අප මෙය ඔබට ඉදිරිපත් ක

Read more

ගොඩබිම ගැඹුරුම තැන

මරියානා අගාධය ලොව ගැඹුරුතම ස්ථානයයි. සාගරයේ ගැඹුරුතම ස්ථානයයි. එහෙත්, ගොඩබිම ගැඹුරුතම ස්ථානය කුමක්දැයි මෙතෙක් අප දදැන සිටියේ නැත. ඒ බව පසුගිය දා අනාවරණය විය. ගොඩබිම ලොව ගැඹුරුම ස්ථානය, ඇන්

Read more

ෆින්ලන්තයේ අගමැති සුරූපිනිය

පසුගිය දා ලොව ළාබාලතම අගමැතිවරිය ගැන ලොකු කතාබහක් ඇතිවිය. ඇය ෆින්ලන්තයේ අගමැතිවරිය වන 34 හැවිරිදි සූරූපිනියක ද වන සන්නා මරීන් ය. මරීන්ගේ සන්ධාන රජයට, තවත් පක්ෂ හතරක් හවුල් වී සිටී. එම පක්ෂ හත

Read more

නාසා ලොව ප්‍රබලතම රොකට්ටුව නිපදවයි

වසර 2024 දී, ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳ තරණය කිරීමට නියමිතය. ඒ, ‘ආටිමීස්’ මෙහෙයුම යටතේය. ගගනගාමියකු පමණක් නොව, ගගනගාමිනියක ද ‘ආටිමීස්’ මෙහෙයුමට එක් වීමට නියමිතය. ඒ අනුව, ඉතිහාසයේ පළමු වර

Read more

‘වකාරි’ පුපුරයි

නවසීලන්තයේ වඩාත් සක්‍රීය ගිනි කන්ද එසේත් නැතිනම් යමහල පසුගිය දා, නවසීලන්තයේ වේලාවෙන් සවස 2.11 ට පුපුරා ගියේය. පිපිරීමත් සමඟ අළු අංශු සහ උණු පාෂාණ කැබැලි මුසුවුණු දුම්වලා අඩි 12,000 ක් උස අහසට වි

Read more

ලෝකයේ නිවැරදිම ඔරලෝසුව

ඇමරිකානු රජය පෙන්වා දෙන ආකාරයට, ඔවුන් වඩාත් නිවැරදි ඔරලෝසුවක් නිර්මාණය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට, වසර මිලියන 300 ක් ගතවුවත්, මේ ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අංශුවකින්වත් වෙනස් වන්නේ නැත.

Read more

ටෙස්ලා ‘සයිබර්ට්‍රක්’

ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, පාඕ අල්ටෝ කේන්ද්‍රකොටගත් ‘ටෙස්ලා’ සමාගම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ, ඔවුන්ගේ අපූරු නව නිපැයුම් නිසාය. තනියෙන් යා හැකි මෝටර් රථ පමණක් නොව, අභ්&zwj

Read more

ලොව මාරාන්තික සතාගේ කතාව

මිනිස් අපට වින කරන ලොව මාරාන්තිකම බිහිසුණු සත්වයා මදුරුවා බව ඔබ දන්නවාද? මදුරුවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සුළුපටු නොවෙයි. ඩෙංගු, මැලේරියා, කහ උණ සහ එන්සෙපලයිටිස් බෝ කරන්නේ මිලිග්‍රෑම් ද

Read more

සෞදි කාන්තාරයේ අපූරු තරගයක්

සෞදි කාන්තාරයේ අපූරු තරගයක් පැවැත්විණි. ඒ, නව මාදිලියේ රේසිං කාර් එකක් සහ ලොව වේගවත්ම සත්වයා අතරේය. මේ රේසිං කාර් එක විදුලියෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රික් කාර් එකකි. එය ලොවට හඳුන්වාදීම තරග

Read more

අලුත් නසාකා රේඛා හමුවෙලා

පේරු රට අයිත් වන්නේ ලතින් ඇමෙරිකාවටය. පේරු රටේ දකුණු දෙසින් නස්කා කාන්තාරය පිහිටා ඇත. නස්කා, සහරා කාන්තාරය මෙන් වැලි පිරි එකක් නොවේ. කර්කශ වියලි පොළවකින් යුක්තය. මේ කර්කශ පොළොව කිසියම් ආකාර

Read more

හුස්ම විකුණන ඔක්සිජන් බාර්

සුවිශේෂී බාර් මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පුරා දකින්න ලැබේ. ‘බාර්’ කීවාට මේවායේ මත්පැන් විකිණීමක් සිදුනොවෙයි. මේවා ඔක්සිජන් බාර් ය. විකිණෙන්නේ අපගේ ‘හුස්ම’ ය. නවදිල්ලි අගනු

Read more

අහිමි පුරුක හමුවෙලා

පරිණාමයේ කතාවට අනුව, මානවයා පරිණාමය වූයේ වානරයන්ගෙනි. එය අසුරු සැණින් සිදුවූවක් නොවෙයි. වසර දහස් ගණනක සිදුවීම් සමුදායක ප්‍රතිඵලයකි. වානරයන් සහ මානයන් අතරේ සම්බන්ධය ඇති කරන ඒ, වානර හෝ මානව

Read more