ග්‍රීන්ලන්තය කොරෝනා පරාජය කළ හැටි
ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක කිරුළට යටත් ස්වයං පාලන දූපත් රාජ්‍යයකි. ලොව විශාලතම දූපත ලෙස ද ග්‍රීන්ලන්තය සැලකෙයි. ආක්ටික් සහ ඇත්ලාන්තික් සාගරයේ පිහිටයි. ග්‍රින්ලන්තය සැලකෙන්නේ උතුරු ඇ
Read moreග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක කිරුළට යටත් ස්වයං පාලන දූපත් රාජ්‍යයකි. ලොව විශාලතම දූපත ලෙස ද ග්‍රීන්ලන්තය සැලකෙයි. ආක්ටික් සහ ඇත්ලාන්තික් සාගරයේ පිහිටයි. ග්‍රින්ලන්තය සැලකෙන්නේ උතුරු ඇ
Read moreලෝකයේ රටවල් කීයක් තිබෙනවාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් 195 කි. එයින් රටවල් 193 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පාලන ප්‍රදේශ 56
Read more‘මුල්හවුස්’ යනු නැගෙනහිර ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත ජර්මන් දේශසීමාවේ පිහිටි නගරයකි. මුල්හවුස් නගරයේ ක්‍රිස්තියානි විවෘත දේවස්ථානයේ බැතිමතුන්ගේ වාර්ෂික හමුව පසුගිය පෙබරවාරි 17 වැනිදා
Read moreඅසල්වැසි ඉන්දියාව ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වුණු රටකි. එක් කොරෝනා ආසාදිතයකු හේතුවෙන් ඉන්දියාවේ උතුරුදිග පන්ජාබයේ ගම්මාන 20 ක පදිංචිකරුවන් 40,000 ක් නිරෝධායනය කිරීමට
Read moreයුරෝපා රටවල වැසියන්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු ය. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල පාපන්දු ක්‍රීඩකයන් යනු ජනප්‍රිය සුපිරි තරු ය. උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි පළාතේ, බර්ගාමෝ නගරයේ ‘ඇටලැන්ට
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, කොරෝනා නමින් හැඳින්වෙන වයිරස පවුලේ අලුත්ම සාමාජිකයා ය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි. ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය වවුලන්ගෙන් ම
Read moreගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ලොව දියුණුම ආර්ථික හා සෞඛ්‍ය පද්ධති පවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. එවැනි මොහොතක ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රා
Read moreචීනයෙන් පිට බිහිසුණු අයුරින් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ රටක් ලෙස ඉතාලිය සැලකෙයි. ඉතාලියේ මරණ මේ වනවිට 10,000 පසුකර ඇත. ආසාදිතයන් ගණන 90,000 කට වඩා වැඩිය. නව කොරෝනා වයිරසයෙන් ද
Read more34 හැවිරිදි ඩැනියෙලා ට්‍රෙසිට තව බොහෝ කාලයක් සිය ආදරණියන් සතුටුකරමින් ඡිවත්විය හැකිව තිබිණි. එහෙත් ඇය සිය ආදරණීයයන්ගේ දෑසට කදුලු පුරවමින් ඡීවිතයෙන් සමු ගත්තාය. ඇය සමුගත්තේ ඇගේ වේදනාවක
Read moreමෙය ඇමෙරිකාවේ සී.එව්.එන්. පුවත් සේවයේ පළවූ වාර්තාවකි. ඔබට චීන වෛද්‍ය ලී වෙන්ලියැං මතකද? ලී වෙන්ලියැං අක්ෂි වෛද්‍යවරයෙකි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයා වූයේ
Read moreචීනයේ බසයක් තුළ ගමන් කරමින් සිටි පුද්ගලයකු හිටිහැටියේ ඇද වැටී මියගිය බවටත්, එම පුද්ගලයාට ‘හැන්ටා’ නමැති නව වයිරසයක් ආසාදනය වී ඇති බව අනාවරණය වූ බවටත්, ඒ අනුව, චීනයෙන් තවත් නව වයිරසයක් පැ
Read moreචීනයෙන් ඇරැඹුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේවනවිට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වී හමාරය. එක් ආසාදිතයකු තවත් දෙදෙනකු ආසාදිතයන් බවට පත් කරයි. ආසාදිතයන් දෙදෙනාගෙන් තවත් දෙදෙනකු
Read moreචීනයෙන් ආරම්භ වී, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසා පැතිරුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අද අප කාගේත් පොදු සතුරා බවට පත් වී අවසන් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ මොහොතේ, වයිරසයේ අපිකේ
Read moreදකුණු කොරියාවෙන් පළමු වරට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවූයේ ජනවාරි 20 වැනිදාය. චීනයේ වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින්, දකුණු කොරියාවේ වයිරසය ව්‍යප්තවීම වැළැක්ව
Read moreචීනබේ වූහාන් වලින් අැරඹී මේ වන විට ලෝකයේ රටවල් 120 ක් පුරා පැතිරී ගොස් හමාර කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වෛරසය ලංකාවටද බලපෑම් එල්ල කරමින් සිටින්නේය. ලංකාවේද කෙරෝනා වෛරස් ආසාදිතයින් හය දෙනෙකු ඊයේ
Read more‘ලෝකයේ විසම ගස’ ගැනයි මේ. වැස්ස වෙලාවකදී මෙම ගස යට සිටියොත්, ඔබේ සම පිළිස්සී දියපට්ට හට ගනීවි.ගසේ පුංචි ලස්සන ගෙඩි ආහාරයට ගත්තොත්, අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඔබ මියයනු ඇත. මේ ගස ‘මරණ
Read moreඩයිනසෝරයන්ගේ රජු ලෙසත්, කවුරුත් හොඳින් දන්නා ලොව ජනප්‍රියතම ඩයිනසෝරයා ලෙසත් ප්‍රසිද්ධ ටයිරැනසෝරස් රෙක්ස් ය. ටයිරැනසෝරස් රෙක්ස් කෙටියෙන් හැඳින්වෙන්නේ ටී රෙක්ස් යනුවෙනි. ටී රෙක්ස් දැව
Read more‘මහා බාධක පරය’ (ග්‍රේට් බැරියර් රීෆ්) යනු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඔබ්බෙන් මුහුදේ විශාල ප්‍රදේශවක් පුරා පැතිරුණු මහා කොරල් පද්ධතියයි. මෙය ලොව ස්වාභාවික පුදුමයක් ලෙස
Read moreඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර වැසියන්ට කිරන් ඩෙම්බ්ලා අමුත්තියක නොවෙයි. ඇය සුපිරි චරිතයකි. හයිද්‍රාබාද් නුවර සිටින අංක එකේ ‘ෆිට්නස් ගුරු’ එසේත් නැත්නම් ශරීර සුවතා උපදේශකවරිය ඇයයි.
Read moreකොරෝනා වයිරසයෙන් බැටකන චීනයෙන් මේ දිනවල වාර්තාවන පුවත් හද කම්පා කරයි. ඇතැම් ඒවා ලොව බොහෝ දෙනාගේ ඇසට කඳුළක් ගෙනේ. ඇතැම් පුවත් මනුෂ්‍යත්වයේ සුවඳ ලොව පුරා ගෙන යන්නේ කොරෝනා වයිරසය පැතිර යනවා
Read moreඅභ්‍යවකශයට ගොස්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිමින්, වාර්තා රැසක් පිහිටුවූ ඇමෙරිකානු නාසා ගගනගාමිනී ක්‍රිස්ටිනා කොක් පසුගිය දා යළි පෘථිවියට පැමිණියාය. කොක් පෘථිවිය බල
Read moreචීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් විය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. එය
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස ලැබුවේය. ඒ, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මණ්ඩලය (ඉහළ මන්ත්‍රී මණ්ඩලය)ට යොමු කෙරුණු දෝෂාභියෝග
Read moreඅපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝ
Read more