ගගාරීන්ගේ වික්‍රමයට අවුරුදු 60 යි
ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය නිරවි යුද්ධයකට පැටළී, අභ්‍යවකාශය ජය ගැනීමට තරග කරද්දී, සෝවියට් දේශයේ වඩුවකුගේ පුතකු වික්‍රමයක් කළේය. මිනිස් ඉතිහාසයේ නොමැකෙන සටහක් තැබීය. එම වික්‍ර
Read moreඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය නිරවි යුද්ධයකට පැටළී, අභ්‍යවකාශය ජය ගැනීමට තරග කරද්දී, සෝවියට් දේශයේ වඩුවකුගේ පුතකු වික්‍රමයක් කළේය. මිනිස් ඉතිහාසයේ නොමැකෙන සටහක් තැබීය. එම වික්‍ර
Read moreපුරාෂාධිපත්‍ය රජ කරන නාවික ක්ෂේත්‍රයේ, බාධක සහ අභියෝග ජය ගනිමින්, ඊජිප්තුවේ පළමු නැව් කපිතාන්වරිය බවට පත් වීමට සමත් වූයේ මර්වා එල්සෙලෙඩාර් ය. පසුගිය දා 'ඇරෑබ් නිවුස්' පුවත් වෙබ් අඩවිය
Read moreශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්විපාර්ශ්වීය රාජතාන්ත්‍රික සාකච්ඡා බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) උදෑසන ඩකා නුවර
Read moreපාකිස්තානයේ සත්වොද්‍යානයක තනිව හා නිසි පහසුකම් නොමැතිව ජීවත්වීමෙන් කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ලක්ව දුක් විඳි 'කාවන්' නැමති හස්තියා ගැන අප කතා කළේ මීට වසරකට පමණ පෙරදීය. මේ වන විට කාවන්
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිතයට ගන්නා ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත තාවකාලිකව නවතා දැමීමට, යුරෝපා සංගමයේ ප්‍රබල රටවල් වන ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඊයේ (15)
Read moreතලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ පිහිටි බාමියන් බුදු පිළිම වහන්සේලා පුපුරුවා විනාශ කළේ මීට වසර 20 කට පෙරය. එසේ විනාශ කළ එක් බුදු පිළිම දෙනෙක් එකක් පසුගිය දා ප්‍ර
Read moreසදහටම ලොවට අහිමිවුණු පාත්තයකු ගැන හෝඩාවුවක් අනාවරණය කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් සමන්විය. එය සැබැවින්ම අපූරු සොයා ගැනීමකි. මෙම පාත්ත විශේෂය ගැ
Read moreතවත් සද්දන්තයකු අහිමිවීමේ ආරංචිය ලැබුණේ හද සසල කරවමිනි. ඒ කලා බදුලු වැව රක්ෂිතය හැඩ කළ "රේවතගේ" නික්මයාමය. කැකිරාව, මහ කැකිරාව, අලියා වැටුණු වැව ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැ
Read moreජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී ඇති අතර ‘රටකි, දැයකි, ලොවකි ඇය’ යන්න මෙවර කාන්තා දින සැමරුම් තේමාවය. මෙවර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇයගේ සතිය’ යනුවෙන් අද (8) සිට මෙම මස 14 වැනිදා දක්වා ස
Read moreනිවුන් දරු පැටවුන් සත් දෙනකු එකම දිනක එකම පාසලේ අකුරු කරන්නට ගිය පුවතක් පසුගියදා වාර්තා විය. ඒ කෑගල්ල ශාන්ත මරියා විදුහලෙනි. එම විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ට මුලින්ම පන්ති ඇරඹුණ
Read moreකටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී, පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ව
Read moreඉම්රාන් ඛාන් 1970 දශකයේ සිට දශක දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහු සිය පෞරුෂත්වය හා ප්‍රජා සේවය වෙනුවෙන් ලොව පුරා කීර්තියක් ලබා ඇත. 1992 ලෝක කුසලානය දිනා ගැ
Read moreඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවූ ‘පර්සිවරන්ස්’ නමැති රොබෝ යානය පසුගිය 19 වැනිදා අඟහරු මතට සාර්ථකව ගොඩබෑවේය. ‘පර්සිවරන්ස්’ පසුගිය 19 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම් කාලය
Read moreලලිත් පේ‍්‍රමලාල් මහතා සෞදියේ සිට අප ‘මැදපෙරදිග ලංකාදීප’ පුවත් වෙබ් අඩවියට නිරන්තරයෙන් ලිපි සපයන මාධ්‍යවේදියෙකි. සෞදියේ සිට යළි මව්බිමට පැමිණ, නිරෝධායන ක්‍රියාවලියට යොමු වුණු පේ
Read moreමියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසුවය. සූ කී ප
Read moreඉන්දියාවෙන් ගෙන එන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිඞ් එන්නත හෙට (28) මෙරට ලැබීමටත් එය අනිද්දා (29) සිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමටත් නියමිතය. කොවිඞ් වෙනුවෙන් සැකසුණු එන්නතක් ගෙන්වා එන්නත්
Read moreඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේ පසුගිය 20 වැනිදා වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව, දිවුරුම්දී
Read moreපනස් දහසකට වැඩි සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් ලොව පුරා කීර්තිමත් එක්සත් ජනපදයේ මාධ්‍ය දැවැන්තයා දිවිසැරිය නිම කරයි ඇමෙරිකාවේ සී.එන්.එන් (CNN) නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ලෝක ප්&
Read moreඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඊයේ (20) ධවල මන්දිරයෙන් පිටවී ගියහ. බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම තවමත් ප්‍රතික්ෂේප කරමින්
Read moreලොව උසම කන්ද එවරස්ට් ය. එවරස්ට් කඳු මුදුන පළමුවෙන් ම තරණය කළේ නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඞ්මන් හිලරි සහ නේපාල ඉන්දීය ෂර්පාවරයකු වන ටෙන්සිංග් නෝර්ගේ ය. එවරස්ට් තරණය අවදානම්ය. අසීරු අභියෝගයක
Read moreවසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනය
Read moreලොව පැරණිම සත්ව රූප සිතුවම යැයි සැලකෙන, වසර 45,500 ක් පැරණි බිතුසිතුමක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ලෙනකිනි. බිතු සිතුවම සහ එය ඇති ලෙන සොයා ගැනීම
Read moreධුරයෙන් සමුගැනීමට නියමිත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ඉතිහාසගත වී සිටී. ඒ, දෝෂාභියෝග දෙකකට මුහුණ දෙන පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසය. කවුරුත් පුදුම කරමින්, 2016 ජනාධිපතිවරණය
Read moreවට්ස් ඇප් ගැන නොදන්න කෙනෙක් නැති තරම්ය. අද වට්ස් ඇප් සම්බන්ධයෙන් ලොව පුරා ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ. වට්ස් ඇප් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ. වට්ස් ඇප් හරහා පසුගිය දිනවල ඔබට පණි
Read more