චීන රොබෝලා රොබෝලා හදනවා



චීනයේ, විද්‍යුත් වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන එක්ස්පෙන්ග් (XPeng) තාක්ෂණික සමාගම, ඔවුන්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියට අමතරව, මානවරූපී රොබෝවරුන් ද නිර්මාණය කරයි.

ඒ අතරින්, ‘අයන්’ (IRON) නමැති මානවරූපී රොබෝ, ක්ෂණික දියුණුවේ වැදගත් පියවරකි. එක්ස්පෙන්ග් (XPeng) සමාගම, මෙම රොබෝවරුන් නිර්මාණය සිදු කරන්නේ, රොබෝ තාක්ෂණයෙනි. සරලව පැහැදිලි කළොත්, එය රොබෝවරුන් විසින් රොබෝවරුන් නිර්මාණය කරන ලැබීමකි.

මල්මි පඹසරා
BBC ඇසුරිනි


RECOMMEND POSTS