ඔත්තු බලන්න ආ බැලූනයට පහර දෙයි

ඇමෙරිකන් ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වී, ඔත්තු බැලූ, චීනයේ යැයි සැක කෙරෙන බැලූනය පහර දී විනාශ කළ බව ඇමෙරිකා රජය කියයි. ඇමෙරිකන් හමුදාව, මිනිසුන් රහිතක මෙම බැලූනය විනාශ කළේ ඊට මිසයිලයක් එල්ල ක

Read more

75 වන නිදහස් සැමරුම අද

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුව

Read more

මියන්මාරයේ හදිසි නීතිය මාස 6 කින් දීර්ඝ කෙරේ

මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට, හමුදා රජය තීරණය කර තිබේ. මියන්මාරයේ පාලනය හමුදාව අතට පත් වූයේ මීට වසර දෙකකට පෙරය. ඒ, නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙර

Read more

චීනය සමඟ සාකච්ඡා කරන්න රාජ්‍ය ලේකම් සූදානම්

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් චීනය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම තමන් සූදානම් යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි. ඇන්තනි බ්ලින්කන් ලබන 5 සහ 6 චීනයේ සංචාරය කිරීමට නියමිත

Read more

කොළ පාට වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණෙයි

තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණියේය. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද

Read more

‘කොවිඩ් 19’ අවදානම තවම පහව ගිහින් නෑ

‘කොවිඩ් 19’ අවදානම තවමත් පහව ගොස් නොමැති බවත්, ‘කොවිඩ් 19’ වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. ලෝක සෞඛ්‍

Read more

ෆ්ලොරීඩා වෙඩි තැබීමකින් 10 ක් රෝහලේ

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. වෙඩි තැබීම සිදුවූයේ නගරයේ අයෝවා ඇවන

Read more

ටැන්සානියාවේ නිදහස් දින උත්සව නෑ

ටැන්සානියාවේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවලංගු කිරීමට එරට ජනපතිනී සමියා සුහුලු හසන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ටැන්සානියාවේ ජාතික නිදහස් දිනය යෙදී ඇත්තේ සෑම වසරකම ද

Read more

ඉන්දීය සෞඛ්‍ය ඇමැතිවරයෙක් පොලිස් වෙඩි පහරින් මියයයි

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ ජන හමුවකට සහභාගිවීමට පැ

Read more

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි

නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ්ය. ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්

Read more

ඉන්දියාව 74 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දියාව74 වැනි ජනරජ දිනය සැමරීය. ජනරජ දිනය නිමිත්තෙන්, නවදිල්ලි අගනුවර, හමුදා ශක්තිය සහ සංස්කෘතික විවිධත්වය ප්‍රදර්ශනය කරමින් ගාම්භීර පෙළපාළි පැවැත්විණි. පෙළපාළිය ආරම්භ වූයේ නවදිල්ලිය

Read more

ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දෙයි

නවසීලන්තයේ පාලක කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වුණු ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී සිය රාජකාරි ආරම්භ කළේය. නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට

ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනක් සිදුවිය. වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන හයකි. කැලිෆෝ

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: 10 ක් මරුට: 10 ක් රෝහලේ

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ගැබි්‍රයෙල් නිම්නයේ, මොන්ටෙරි පාර්ක් නගරයේ, චීන නව අවුරුදු සමරුමකට කඩා වැදුණු වයෝවෘද්ධ පුද්ගලයකු කළ වෙඩි තැබීමකින්, 10 දෙනකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල

Read more

පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක්

විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටුණු බවත් මිලියන 20 ක් පීඩාවට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුත

Read more

රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි

යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද

Read more

ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිනාන්‍ය අගමැති සමාව ඉල්ලයි

සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථය

Read more

දේශපාලනය කළා ඇති: විශ්‍රාම යන්න වෙලාව ඇවිත්

ලොව ළාබාතම අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝක වර්තාවක් ද තබමින්, නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ජැසෙන්ඩා එර්ඩර්න් දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම යෑමට සූදානම් බව ඊයේ (19) නිවේදනය කළාය. අග්‍ර

Read more

යුක්රේන හෙලිකොප්ටරයක් කඩා වැටේ

යුක්රේනයේ බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගැනීමෙන් කුඩා දරුවන් 10 දෙනකු ද ඇතුළු 22 ක් මියගියහ. යුක්රේන අභ්‍යන්තර කටයු

Read more

නේපාලයේ ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ

නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් නියෝග කර තිබේ. නේ

Read more

ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. බටහිර අනුග්‍රහයෙන් පිහිටු

Read more

රුසියාව බෙලරූසය යුද අභ්‍යාසයක් අරඹයි

රුසියාවත්, අසල්වැසි බෙලරූස් රාජ්‍යයත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. යුද අභ්‍යාසයට එක්වූයේ දෙරටේ ගුවන් හමුදාවය. මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ යුක්රේනයට එරෙහිව රුසියාව සිදු කරන හ

Read more

යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වුණු අතර, එයින් සිවිල් වැසියෝ නව

Read more

බයිඩන්ගේ නිවසේ තිබී තවත් රහස් ලියවිලි එළියට

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති

Read more