කොරෝනා වගේ උණ රෝගයක් ඉන්දියාවේ
‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ
Read more‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ
Read moreරටවල් කීපයක තානාපති කාර්යාලවල සේවය කළ තම තාන්ත්‍රිකයන් අබිරහස් ලෙස රෝගීවීමේ ‘හවානා සින්ඩ්‍රෝමය’ පසුපස විදේශීය බලවේග කිසිවක් නැතැයි ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ. රාජ්‍ය ත
Read moreසැඳෑ අහසේ දීප්තිමත් තාරකාවක් ලෙස, බෘහස්පති සහ සිකුරු ග්‍රහයන් එකමතඑක පිහිටින ලෙස දකින්න ලැබුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බෘහස්පති සහ සිකුරු ග්‍රහයන්ගේ මෙම ස
Read moreඉන්දියාවේ, උතුරු දෙසින් පිහිටි ත්‍රීපුර, නාගලන්තය සහ මේඝාලය යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල උදෑසන සිට නිකුත් කෙරුණි. මෙම ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වූයේ පසුග
Read moreනයිජීරියානු ජනාධිපතිවරණය ජය ගැනීමට පාලක පාලක ප්‍රගතශීලි පක්ෂ අපේක්ෂක බෝලා ටිනුබු සමත් විය. 70 හැවිරිදි ටිනුබු ව්‍යාපාරිකයෙකි. නයිජීරියානු ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපති සහ උප ජනාධි
Read more‘කොවඩ් 19’ වයිරස වසංගතය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමේ අරමුණින්, නිවාර්ය කළ මුහුණු ආවරණ නීතිය ඉවත් කරන බව හොංකොං ප්‍රධානී ජෝන් ලී හොංකොං වැසියන්ට දැනුම් දී තිබේ. මුහුණු ආවරණ අනිවාර්ය නී
Read moreචීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කරමින්, එම අර්බුදය අවසන් කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ඒ අනුව, ප්
Read moreකාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්විය. ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කාන්තා පිල ලකුණු 6 කින් පරාජය කිරීමත් සමඟ
Read moreඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිඩ්නි නුවර පැවැති වුණු සමරිසි පෙළපාළියකට සහභාගි වී ඇත. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සමරිසි පෙළපාලියකට සහභාගී වූ පළමු අවස්ථාව ම
Read moreයුක්රේනය ආක්‍රමණයට යැවූ හමුදා වහා ආපසු ගෙන්වා ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට නියෝග කර ඇත. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැ
Read moreරුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් කරුණු 12 කින් සමන්විත සාම සැලැස්මක් සකස් කළ බව චීනය කියයි. රුසියානු රජය සහ යුක්රේන රජය එම සාම සැලැස්ම ගැන කඩිනමින් අවදානය යොමු කරනු ඇතැයි තමන් බලාපො
Read moreමීටර් 1.5 ක විෂ්කම්භයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපානයේ හමාමාට්සු නගරයට අයත් මුහුදු වෙරළට ගොඩගසා තිබේ. එම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ගෝලාකාර වස්තුව, පළමුවෙන්ම දකින්න ලැබු
Read moreරුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනය තනි නොකරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ප්‍රතිඥා දුන්නේය. රුසියන් ආක්‍රමණය වසර ගණනක් දිග් ගැස්සුණත්, ඇමෙරි
Read moreජපානයේ ටෝකියෝ අගනුවර Ueno සත්වෝද්‍යානයේ සිටින පැන්ඩා වළසුන් සිවුදෙනා යළි චීනයට රැගෙන යන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති. ඒ අනුව, ජපන් වැසියන්ගේ ආදරය දිනූ එම පැන්ඩා සිවුදෙනා අවසන් වරට නැරැඹී
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, සුපුරුදු පරිදි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත්, එයින් ඔහු එය සමත් වූ බවත්, 2024 වසරේ පැවැත්වීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට සෞඛ්‍යමය ගැටලු කිසිවක් නොමැත
Read more‘කොවිඩ් 19’ වසංගතය පාලනය කර ගැනීමට, තම සෞඛ්‍ය අංශ සමත් වූ බව චීන කොමියුනිස්ට් පක්ෂ රජය පවසයි. ‘කොවිඩ් 19’ වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වීම, විශිෂ්ට ජයග්‍රහණයක් යැයි චීන කොමිය
Read more‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් නවසීලන්තය විදෙස් ආධාර බලපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ උතුරුදිග පළාත්වලට
Read moreඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන ඇති බැවින්, සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති. දියවීමට පටන්ගෙන ඇත්තේ, ක
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණවලට යොම
Read moreඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ එම අට දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙස් මුහුණක් පැලැඳි කළු ජ
Read moreසිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, ‘වැලන්ටයින් දිනය’ සමරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක ව
Read moreමහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබ්‍රියෙල්‘ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි. නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය. &l
Read moreතමා නොසලකා හැරියේ යැයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්ට දොස් නගා තිබේ. රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට ස
Read moreයුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයේත් ප්‍රංශයේත් සංචාරයක නියැලෙයි. එම සංචාරය ආරම්භ කරමින් සෙලෙන්ස්කී පළමුවෙන් පැමිණියේ ලන්ඩන් අගනුවරටය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත
Read more