මලාලා කඳුළු සලයි
මීට වසර 6 කට පෙර, පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි පහරට ගොදුරු වී බරපතල තුවාල ලැබූ නොබෙල් ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි පෙරේදා (29) වසර 6 කට පසු පළමු වරට යළි පාකිස්තානයට පැමිණියාය. ප
Read moreමීට වසර 6 කට පෙර, පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි පහරට ගොදුරු වී බරපතල තුවාල ලැබූ නොබෙල් ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි පෙරේදා (29) වසර 6 කට පසු පළමු වරට යළි පාකිස්තානයට පැමිණියාය. ප
Read moreවෙනිසියුලාවේ බන්ධනාගාරයක හටගත් දරුණු ගැටුමකින් රැඳෙවියන් 68 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කෙළේය. ගැටුම හටගෙන ඇත්තේ ප්‍රතිවාදී අපරාධ
Read moreතාරකා භෞතික විද්‍යාඥයන්ට විනිවිද පෙනෙන මන්දාකිණියක් සොයා ගැනීමට හැකි වී ඇති බවත්, එම මන්දාකිණිය විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විද්‍යාඥය
Read moreදැරිවියන්ගේ පාසල් යෑමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීම නිසා තලේබාන් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ මලාලා යුසුෆ්සායි වසර හයකට පසු නැවත පාකිස්තානයට පැමිණ සිටින්නීය. මලාලා පාකිස්තානයට පැමි
Read moreජනපති ධුරයේ සිටි හිට්න් කෝව්ගේ ඉවත්වීමත් සමඟ එම ධුරයට වින් මින්ට් පත් කර ගැනීමට මියන්මාර පාර්ලිමේන්තුව කටයුතු කර ඇත. හිට්න් කෝව් මෙන්ම, නව ජනාධිපති වින් මින්ට් ද මියන්මාර නිල නොවන නායිකා
Read moreකාටත් හොරා උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දේශසීමා හරහා විශේෂ දුම්රියකින් චීනයට පැමිණි බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කළ බවත් මේ වනවිට තහවුරු වී ඇත. පියාගෙන් පසු කිම් ජොන් උන
Read moreඇමෙරිකාවට සහ මහා බ්‍රිතාන්‍යයට සහාය පළ කරමින්, නවසීලන්තයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික රහස් ඔත්තු නිලධාරීන් රටින් නෙරපා දැමීමට තමන් ද කැමැති නමුත් නවසීලන්තයේ එසේ රුසියානු රහස් ඔ
Read moreඋතුරු කොරියානු රජයට අයත් විශේෂ දුම්රියක් දේශසීමා හරහා චීනයට පැමිණි බවත් එම දුම්රියෙන් පැමිණියේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. කෙසේ නමුත් මේ බව උතුර
Read moreලිංග පෙරැළියකට ලක් වුණු නිවේදිකාවක සේවයට ගෙන ඇයට පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට පාකිස්තානයේ පුවත් නාළිකාවක් පියවර ගෙන ඇත. පිරිමියකුව උපත ලබා පසුව ලිංග පෙරැළියකින් මරීවියා මලීක්
Read moreසයිබීරියාවේ පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ කෙමෙරෝව් නගරයේ සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක හටගත් ගින්නකට 58 දෙනෙක් බිලි වූහ. මියගිය 58 දෙනාගෙන් 41 දෙනකු පමණ කුඩා දරුවන් යැයි පැවැසෙයි. ‘වින්ටර් චෙරි&
Read moreගිනි අවි පාලනය කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකා රජයට බල කරමින් එරට ජනපද රැසක විරෝධතා රැලි පැවැත් පැවැත්විණි. දස දහස් ගණනක් ඊට එක් වූහ. විරෝධතා නම් කර තිබුණේ ‘
Read moreඑක්සත් රාජධානිය සහ ඕස්ටේ්‍රලියාව අතර සෘජු ගුවන් ගමන් ඊයේ (25) සිට ආරම්භ විය. ඕස්ටේලියාවේ සිට එක්සත් රාජධානිය තෙක් මංගල ගමනට සම්බන්ධ වූයේ ක්වන්ටාස් ගුවන් සේවයයි. ඕස්ටේලියානු ක්වන්ටාස් ගුවන
Read moreඋතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා එලැඹෙන 29 වැනිදා සිට ආරම්භ වනු ඇතැයි වාර්තා වේ. සාකච්ඡා පැවැත්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිප
Read moreඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් එච්.ආර්. මැකැස්ටර් වෙනුවට එම ධුරයට ඇමෙරිකාවේ හිටපු එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පත් කර ඇතැයි වාර්තා වේ. ජෝන් බෝල්ටන්, ජෝර්
Read moreඉන්දීය රාජ්‍ය සභාවේ පුරප්පාඩු ආසන 26 වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසුම අද ආරම්භ විය. ඉන්දීය පාර්ලිමේන්තුව රාජ්‍ය සභාව සහ ලෝක් සභාව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) යනුවෙන් කොටස් දෙ
Read moreචීනය සමඟ සිදු කෙරෙන ආර්ථික ගනුදෙනුවලදී, නව නීති සහ සම්බාධක පැනැවීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. නව නීති සහ සම්බාධක සඳහා ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිතව ඇත
Read moreකොසෝවෝ පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එම ඡන්ද විමසුම කඩාකප්පල් කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ
Read moreජනාධිපති ධුරයට දැරිය නොහැකි අවුන් සාන් සූ කී, මියන්මාරයේ නිල නොවන නායිකාව ලෙස කටයුතු කරද්දී, ඇය වෙනුවෙන් නාමික ජනාධිපතිවරයකු ලෙස මියන්මාර ජනාධිපති ධුරයට පත් කෙරුණු හිට්න් කෝව්, එම ධුරයෙන
Read moreඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ සැන් මේරි ප්‍රාන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 16 හැවිරිදි සිසුවියක සහ 14 හැවිරිදි සිසුවකු බරපතල තුවාල ලැබූ බව එරට පුවත් සේවා වාර්තා කරයි. වෙඩි තැබීම කරනු ල
Read moreසියයට 76 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින්, අති විශිෂ්ඨ ජනවරමක් හිමිකරගෙන සිවුවැනි වරටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත්වුණු ව්ලැදිමීර් පුටින්ට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (21) සුබ පැ
Read moreකෙන්යාවේ වන ජීවී සුරැකීමේ මධ්‍යස්ථානයක එරට හමුදාවේත් වන ජීවී නිලධාරීන්ගේත් ආරක්ෂාව යටතේ ජීවත් වුණු ලොව අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා මියගියේය. ‘සුඩාන්’ නමැති මෙම ධවල රයිනෝ මියගිය
Read moreකවුරුත් අපේක්ෂා කළ අයුරින්ම, රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැන
Read moreසංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ග්‍රීසියට ආසන්න මුහුදේදී ගිලී යෑමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 14 දෙනාගෙන් සිවු දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි. බෝට්ටුවේ සිට ඇත්තේ අප්‍රිකානු රටවල
Read moreපිලිපීනියේ මැනිලා අගනුවරට නුදුරින් නිවසක් මතට ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කඩා වැටී ඇත්තේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් කුඩා ප්‍රමාණයේ ගුවන් යානයකි. එය ‘අපාචි&rsq
Read more