කේප්ටවුන් නගරයේ ඉරණම බැංගලෝරයට

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ ජලය දිනේන දින සිඳී යමින් පවතින බවත්, දකුණු ඉන්දියාවේ බැංගලෝර් (බැංගලූරු) නගරයට ද එම ඉරණම අත්වෙමින් පවතින බවත් නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මෙම සමීප

Read more

කිම් ජොන් උන් ගැන ට්‍රම්ප් පැහැදිලා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් තමන් පැහැදීමට පත්ව සිටිනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, උතුරු කොරියානු නාය

Read more

නායකයා සාමයට සූදානම්

දකුණු කොරියානු රජය නියෝජනය කරමින්, උතුරු කොරියාවේ පියොන්යැංග් අගනුවරට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනිමින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කියා සිටියේ දක

Read more

උඩු ගුවනට පෙනුණු ජනපදය

ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇත. අභ්‍යවකාශයේ සිට ලබා ගත් දූපතේ ඡායාරූපවල

Read more

කාටවත් බහුතරයක් නෑ

ඉතාලි මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතින අතර, කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි කර ගැනීමට හැකියාව ලැබී නැත. ඒ අනුව, අපක්ෂපාතීව කටයුතු කරන ඉතාලි ජනාධිපතිගේ මෙහෙයවීමෙන් කිසියම

Read more

නිරුවත පෙන්වලා විරෝධයක්

ඉතාලි මහ මැතිවරණය ඊයේ (4) ආරම්භ වුණු අතර, යළිත් අගමැති ධුරය අපේකෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ආන්දෝලනාත්මක හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනී ද මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් පිරිවර

Read more

ප්‍රාන්ත 2 ක් මෝදිගේ ජනතා පක්ෂයට

උතුරු ඉන්දියාවට අයත් නාගලන්තය, මේඝාලය සහ ත්‍රීපුර යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, නාගගන්තය සහ ත්‍රීපුර ප්‍රාන්ත පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය අගමැති නරේන

Read more

ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක්

ධවල මන්දිරය ඉදිරිපිටදී පුද්ගලයකු වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. මෙම පුද්ගලයා පෙන්සිල්වේනියා වීදිය දෙසින් ධවල මන්දිරයේ වැට අසලට පැමිණ ඇත. ඒ, ඊයේ සවස 3 ට පමණය.

Read more

ප්‍රහාරය අල්කයිඩා බාර ගනී

අප්‍රිකා රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ රාජයයේ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට සහ ප්‍රංශ තානාපති කාර්යාලයට පසුගිය දා බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. ප්‍රහාරවලින් මියගිය ගණන 33 කි. තුවාල ලැබූ ගණන

Read more

විස වට්ටක්කා කාලා 3 ක් මැරිලා

මහා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ වට්ටක්කා තොගයක තිබූ මාරක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් ඕස්ටේලියානුවන් තිදෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. ‘ලිස්ටේරියා’ නමැති මෙම මාරක බැක්ටීරියාව හමුව

Read more

ඉතාලි මහ මැතිවරණය අද

ඉතාලි මහ මැතිවරණය අද (4) පැවැත්වීමට නියමිත යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතාලි ජනාධිපති සෙර්ගියෝ මැටරෙල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟය. ජනපතිවරයා පාර්ලි

Read more

පුතාට හමුදාවේ ඉහළ ධුරයක්

කාම්බෝජ අගමැති හුන්සෙන්, සිය වැඩිමල් පුත්‍රයා හන් මනෙට් හමුදා ධුරයක් සඳහා නම් කර ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය. විපක්ෂය චෝදනා කර ඇත්තේ කාම්බෝජ අගමැතිවරයා සිය බලය තහවුරු කර ගැනීමට උත්ස

Read more

යුරෝපා රටවලට අධික හිමපතයක්

එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් රැසකින් දැඩි හිමපතනයක් වාර්තාවන බවත්, හිම පතනය හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එක්සත් රාජධානියට සෙ.මී. 50 ක හිමපතනයක

Read more

පුටින් ජාතිය අමතයි

රුසියානු ජනාධිපතිවරණය ලබන මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, යළිත් වරක් ජනපති ධුරය අපේක්ෂාවෙන් සිටින ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය ඇමැතුවේය. එම අවස්ථාවේදී ඔහු කරුණු කාරණා රැසක්

Read more

ඉල්ලීම සලකා බලනවා

සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී කළ ඇරැයුම ගැන සලකා බලන බවත්, තලේබාන් ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට එම ඇරැයුම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් එහ

Read more

තනතුර එපා කියයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සන්නිවේදන ප්‍රධානියා ලෙස කටයුතු කරන හෝප් හික්ස් එම තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා  වාර්තා කළේය. 29 හැවිරිදි හික්ස

Read more

ශ්‍රීදේවිට අවසන් ගෞරව

බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවිගේ දේහය ඊයේ (29) විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවර ඇය සහ ඇගේ සැමියාගේ මුම්බායි නිවසට ගෙනා අතර අද (28) දේහය උදෑසන 9.30 සිට මුම්බායි නුවර ‘සෙලබ්‍රේෂන්’ ක්‍රීඩා ස

Read more

බොනී කපූර්ගෙන් ප්‍රශ්න කෙරේ

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට ගොස් සිටිද්දී, මියගිය බොලිවුඞ් සුපිරි නිළි ශ්‍රීදේවි සම්බන්ධයෙන්, ඇගේ සැමියා බොනී කපූර්ගෙන් ඩුබායි පොලිසිය

Read more

රිෂී කපූර් උරණ වෙලා

අභාවප්‍රාප්ත නිළි රැජින ශ්‍රීදේවි සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කළ අයුරු ප්‍රවීණ නළු රිෂී කපූර්ගේ දෝෂදර්ශනයට හේතුවක් වී ඇතැයි වාර්තා වේ. රිෂී කපූර් යනු වර්තමානයේ බොලිවුඩයේ

Read more

ශ්‍රීදේවි හෘද රෝගියෙක් නොවේ

ශ්‍රීදේවිගේ හදිසි අභාවය බොලිවුඩය පමණක් නොව, ලොව පුරා වෙසෙන බොලිවුඞ් රසික රසිකාවියන්ට කම්පානයක් ගෙන දුන් පුවතක් විය. ශ්‍රීදේවි හෘදයාබාධයකට ලක්වීමෙන් මෙලොවින් සමුගත්තේ ඩුබායි හි මංගල උ

Read more

විශේෂ ගුවන් යානයක්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදී හදිසියේ අභාවප්‍රාප්ත බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවිගේ දේහය මුම්බායි නුවර බලා රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩුබායි බලා ගිය බව ඉන්දීය පුවත් සේ

Read more

කොන්දේසි විරහිත සාකච්ඡා

දකුණු කොරියාවේ පැවැති සීත ඔලිම්පික් උළෙල සමාප්තියේදී ඊට සහභාගී වුණු උතුරු කොරියානු නියෝජිතයන් දකුණු කොරියානු රජයට පවසා ඇත්තේ දෙරට අතර පවතින අර්බුදය විසඳා ගැනීමට කොන්දේසි විරහිත සාකච්ඡා

Read more

මියන්මාරයේ බෝම්බ පිපිරේ

මියන්මාරයේ ගැටුම් පිරි රකීන් පළාතේ සිත්වේ අගනුවර, පළාත් පාලන කාර්යාලය අසල බෝම්බ තුනක් පුපුරා යෑමෙන් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවේය. බෝම්බ ප්‍රහාරයෙන් පළාත් පාලන ගොඩනැගිල්ලට හානි

Read more

ඉවන්කා ට්‍රම්ප් දකුණු කොරියාවට

සීත ඔලිම්පික් සමාප්ති උලෙළට, විශේෂ ආරාධිත අමුත්තියක ලෙස සහභාගී වීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දියණිය ඉවන්කා දකුණු කොරියාව බලා පැමිණ සිටින්නීය. ඉවන්කා ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ග

Read more