බ‍්‍රසීල කෞතුකාගාරයේ ගින්නක්
වසර 200 ක් පැරැුණි බ‍්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගත්තේය. බ‍්‍රසීලයේ පමණක් නොව, බ‍්‍රසීලය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ පැරැුණිතම කෞතුකාගාරය මෙය යැයි පැවැසෙයි. කෞතුකාගාරය පිහිටා ඇ
Read moreවසර 200 ක් පැරැුණි බ‍්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගත්තේය. බ‍්‍රසීලයේ පමණක් නොව, බ‍්‍රසීලය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ පැරැුණිතම කෞතුකාගාරය මෙය යැයි පැවැසෙයි. කෞතුකාගාරය පිහිටා ඇ
Read moreඅධික ණය බරින් මිරිකී, කඩා වැටුණු පාකිස්තාන ආර්ථිකය යළි ගොඩනැගීමට තමන් ප‍්‍රවීණ විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ සහාය පතන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි. කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනී
Read moreසෝමාලියාවේ මොගඩිෂු අගනුවර රජයේ අමත්‍යාංශ පිහිටි හවුලවුඩාග් පළාතේ පිපිරීමක් සිදුවිය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් සොල්දාදුවෝ හය දෙනෙක් ජීවිතක්ෂයට ප
Read moreපාකිස්තාන අගවිනිසුරු ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි. තහීරා සෆ්ඩාර් බලුකිස්තාන ප්‍රාන්ත අගවිනිසුරුවරිය ලෙස පසුගිය දා දිවුරුම් දුන්නාය. දිවුරුම් දීම සි
Read moreජනතාව දුක් විඳිද්දී සැප ජීවිතයක් ගත කළ නොහැකි බව කියමින්, අගමැති මන්දිරය මෙන්ම සැප ගුවන් ගමන් ද ප‍්‍රතික්ෂේප කළ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්, ඔහුගේ පෞද්ගලික නිවසේ සිට කිලෝ මීටර් 15 ක්
Read moreමධ්‍යම මියන්මාරයේ වේල්ලක් කැඞී යෑමෙන් ලක්ෂ 8 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වූ බව එරට රජය කියයි. වේල්ල කැඞී යෑමට පටන් ගත්තේ පසුගිය 29 වැනිදාය. ඊයේ (30) වෙද්දී එය මුළුමනින්ම කැඞී ගිය බව පැවැස
Read moreසෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහලෝකය වන බෘහස්පතිගේ ‘රතු ලපය’ ජල අංශුවලින් පිරී ඇතැයි සැකකරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. නාසා විද්‍යාඥයන් මේ බව පවසා ඇත්තේ බෘහස්පති ගවේෂණය කරමි
Read moreපෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුපොළට සම්බන්ධ කර තිබුණු රුසියාවේ ‘සොයූස්’ වර්ගයේ ගගන කැප්සියුලයක වායු කාන්දුවක් සිදුවීමෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි ගගනගාමීන්ට අකරතැබ්බ
Read moreමියන්මාර හමුදාව රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව මුල්කොට ගනිමින්, මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ට ලබා දුන් නොබෙල
Read moreඉන්දු පාකිස්තාන කාශ්මීර අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්ගේ සාමකාමී යෝජනාවලියක් සකස් කරමින් සිිටන බව පාකිස්තාන මානව අයිතීන් පිළිබඳ අමාත්‍යවරිය ෂිරේන් මස
Read moreමියගිය කැස්බෑවන් 300 දෙනකු දකුණු දිග මෙක්සිකෝ වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි මෙක්සිකෝ බලධාරීහු කියති. මියගිය කැස්බෑවන් 300 දෙනා ඉතා දුර්ලභ ගණයේ කැස්බෑවන් යැයි මෙක්සිකෝ වන ජීවීහු පවසති. මොවුන් ඔලිව්
Read moreබංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි සුබර්නා මෝදි නමැත්තියයි. මැය අදානා ටීවී නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක නිම් ජොන් උන් එකිනෙකා හමුවී ඇතිකරගත් මිතුදම් දෙදරා ගොස් ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකාව යළිත් වරක් උතුරු කොරියා
Read moreඉස්ලාම් දහමට අවමන් කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් රටවල් එක් වී, අන්තර් ජාතික වශයෙන් නව නීති සැකසිය යුතු යැයි පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් යෝජනා කර තිබේ. ඉස්ලාම් දහමට අවමන් කිරීම් සිදුවන්න
Read moreහමුදා සොල්දාදුවන් ලක්ෂ තුනක් සහ ගුවන් යානා ඇතුළු යුදෝපාකරණ දහසක් ඇතුළත් අති දැවැන්ත හමුදා පෙරහුරුවකට රුසියාව සූදානම් වෙයි. 1980 දශකයේ පැවැති ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති නිරවි යුද්ධ
Read moreපිලිපීනයේ මැනිලා නුවර වීදි සැණකෙළියක් අතරතුරේ සිදුවුණු බෝම්බ පිපිරීමකින් කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 37 කි. බෝම්බය යතුරු පැදියක අටවා තිබුණු බව පොලිස් පර
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිතය. හමුව රුසියාවේ ව්ලැදිවොස්කෝව් නගරයේ පැවැත්වීමට නියමිත නැගෙනහිර කලාපීය රටවල ආර්ථ
Read moreපක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත‍්‍රණයකින් පරාජයට පත්වී, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයත්, අගමැති ධුරයත් අහිමි වුණු මැල්කම් ටර්න්බුල් පාර්ලිමේන්තු සාමාජිකත්වය ද අත්හැරීමට තීරණය කර ඇත.
Read moreඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයේ නායක අබු සාද් ඉරාබී මරා දැමීමට තමන්ට හැකිවුණැයි ඇෆ්ගන් හමුදාව කියයි. අබු සාද් ඉරාබී ඇතු
Read moreඔත්තු බැලීමේ චෝදනාවලට ලක්වී අත්අඩංගුවට ගනු ලැබ සිටි ජපාන සංචාරක ටොමෝයූකී සුගිමෝටෝ නිදහස් කර යළි ජපානයට පිටුවහල් කිරීමට උතුරු කොරියාව පියවර ගත්තේය. උතුරු කොරියානුවන්ගේ අවසරය ලබා ගනිමින්
Read moreදෙවැනි ලෝක යුද්ධයේ නාසි හමුදාවට එරෙහිව ඇමෙරිකාව හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් ජර්මන් නගරයකින් හමුවීමත් සමඟ මහා කලබලයක් හටගත්තේය. බෝම්බය හමුවූයේ මධ්‍යම ජර්මනියේ ලූඞ්විෆ්ෂෆෙන් නමැති නගර
Read moreඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ උතුරු කොරියාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින නමුත්, එම සංචාරය වහාම නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් උපදෙස් දී ඇත. උතුරු කොරියාව ඔවුන
Read moreගුවන්ගමන්වලදී අගමැති, ජනාධිපති, කථානායක ඇතුළු රජයේ ප‍්‍රධානීන්ට රජයේ මුදල් වියදම් කරමින්, සුඛෝපබෝගී පළමු පංතියේ ආසනවල අසුන් ගැනීම කළ තහනම් කිරීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ප‍්&zwj
Read moreකේරළයට මානුෂීය ආධාර ලබා දීමට තම රජය සූදානම් යැයි පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය රජයට පවසා ඇත. පාකිස්තානයේ 22 වැනි අගමැති ලෙස දිවුරුම් දුන් ඉම්රාන් මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩය
Read more