කොන්සවටිව් පක්ෂය ඉදිරියෙන්



බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේවනවිට සිදුවෙමින් පවතින අතර, අගමැති බොරිස් ජොන්සන් පාලක කොන්සවටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව පැවැසෙයි.

කොන්සවටිව් පක්ෂය ඉදිරියෙන් සිටින්නේ, විපක්ෂය වන කම්කරු පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන ආසන රැසක් දිනා ගනිමිනි. බි‍්‍රතාන්‍ය පුවත් සේවා අනාවැකි පළ කර ඇත්තේ, කොන්සවටිව් ලක්ෂය බහුතර බලයක් සමඟ මැතිවරණය ජයග‍්‍රහණය කරනු ඇති බවය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS