කොරෝනා සම්බන්ධයෙන් නිතර පර්යේෂණ කළ යුතුයි
නිරන්තරයෙන් විකෘති වන බැවින්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ගැන නිරන්තරයෙන් පර්යේෂණ කළ යුතු බවත් වයිරස විකෘති අඩපණ කිරීමට එන්නත් යවත්කාලීන කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 'කොව
Read moreනිරන්තරයෙන් විකෘති වන බැවින්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ගැන නිරන්තරයෙන් පර්යේෂණ කළ යුතු බවත් වයිරස විකෘති අඩපණ කිරීමට එන්නත් යවත්කාලීන කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 'කොව
Read moreතමන් බලයේ රැඳී සිටින තුරු චීනයට ඇමෙරිකාව අභිබවා ලෝක බලවතා වීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ අවධාරණය කළේ සිය පළමු ධවල මන්දිර මාධ්‍ය
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (26) දෙදින නිල සංචාරය ආරමභ කරමින් බංග්ලාදේශයට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට පැමිණියේ, එරට 50 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් පැවැති
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට ‘ඕරාවැක්ස්’ යන නමින් බෙහෙත් පෙත්තක් හඳුන්වාදීමට ඊශ්‍රායල ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ඕ
Read moreජීනිවා මානව හිමිකම් කවුසිලියේ 46 වැනි සැසිවාරය සදහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව අද (23) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. ඒ අනුව එම යෝජනාවට
Read moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතය. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම ය
Read more'කොවිඩ් 19' හෙවත්, නව කොරෝනා ආසාදනය වැළැක්වීමට ඉන්දීය විද්‍යාඥයන් ඉන්දීය තාක්ෂණය යොදා නිර්මාණය කළ 'කොවැක්සින්' නමැති ප්‍රතිශක්තිකරණ එන්නතට නේපාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැ
Read more'කොවිඩ් 19' ආසාදිතයකු වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉක්මන් සුව පැතීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කර ඇත. ඒ, 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමිණි. 'කොව්ඩ
Read moreපාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 'කොවිඩ් 19' ආසාදිතයකු බව වාර්තා වේ. තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව ඉම්රාන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. අගමැති ඉම්රාන් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතය
Read more‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ආරක්ෂිත බවත්, එය ලබා ගැනීමට බිය නොවිය යුතු බවත්, යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සහතිකයක් ලබා දුන්නේය. එම සහතිකය අනුව, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත
Read more'කොවිඩ් 19' වයිරසය ආසාදනය වැළැක්වීමට, ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත, අවුරුදු 18 ට අඩු දරුවන්ට සුදුසුදැයි සෙවීමේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්
Read moreඉන්දියාවේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මාස 3 කට පසු ඉහළ ගොස් ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 28,903 කි. පසුගිය 2020 අවසන් වෙද්දී, ඉන්දි
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන එන්නත් පැකිළීමකින් තොරව ලබා ගන්නැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලයි. ‘
Read moreරුධිරය කැටි ගැසී, මරණ සිදුවෙනවා යැයි බියක් හටගෙන ඇති බැවින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත වෙනුවට, රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ එන්නත භාවිතයට ගැනීම කෙරෙහි යුරෝපා සංගමයේ අ
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා මෙන්ම, ඔහුගේ සොහොයුරිය ද වන කිම් යෝ ජොං ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළාය. ඇමෙරිකාව, දකුණු කොරියාව සමඟ එක් වී දිගින් දිගටම හමුදා අභ්‍යාස පවත්වන්නේ න
Read more‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව අවධාරණය කරමින්, තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා එම එන්නත ප්‍රසිද්ධියේ ලබා ග
Read moreලේ කැටි ගැසීමෙන් මරණ සිදුවන්නේ යැයි බියක් හටගෙන ඇති බැවින් කොවිඩ් 19 වයිරසයට එරෙහිව භාවිතයට ගන්නා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත තාවකාලිකව තහනම් කිරීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස
Read moreකොවිඩ් 19 යන නාමයෙන් හැදින්වෙන කොරෝනා වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ වවුලන්ගෙන් යැයි නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මේ බව තහවුරු කර ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලයේ වයිර
Read moreමධ්‍යම මොංගෝලියාවේ සිට හමා ආ ප්‍රචණ්ඩ වැලි කුණාටුවක්, චීනයේ බීජීං අගනුවර වසා ගත් බව එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි. මොංගෝලියාවේ සිට චීනයට වැලි කුණාටු හමා ඒම, සාමාන්‍යයෙන් සිදුවන නමු
Read more'ක්වඩ්' රාජ්‍ය නායක සමුළුව, වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. 'ක්වඩ්' යනු 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පසු කලාපීය රටවල් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ඉන්දියාව, ඇමෙරිකාව, ජපාන
Read moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බව ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත්තේ එන්න
Read moreබ්‍රසීලයෙන් පළමු වරට හඳුනා ගැණුනු කොරෝනා වයිරසයේ බිහිසුණු විකෘති ප්‍රභේදය, මේ වනවිට පිලිපීනයට ද පැතිර ගොස් තිබේ. බ්‍රසීල විකෘතිය අනෙක් විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා සම්ප්‍රේෂණ හැකි
Read moreමේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට කොවිඩ් 19 ආසාදනය වලක්වන එන්නත් ලැබී ඇතැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එයින් මිලියන 35 කට වැඩි පිරිසකට, එන්නත් මාත්‍රා දෙකම හිමිවී ඇති බවත්
Read moreස්වීඩනයේ ‘ජැන්සන්’ සමාගමට අනුබද්ධ, ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම නිපදවා ඇති, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතට, යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවී ති
Read more