ඇමෙරිකානුවන් මිලියනයක් එන්නත් කරලා

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට කොවිඩ් 19 ආසාදනය වලක්වන එන්නත් ලැබී ඇතැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එයින් මිලියන 35 කට වැඩි පිරිසකට, එන්නත් මාත්‍රා දෙකම හිමිවී ඇති බවත් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.
තවමත් ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. කෙසේ නමුත් එන්නත් ලබා දීමත් සමඟ දෛනික මරණ කෙමෙන් අඩු වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

