පී.සී.ආර් නාස් කූරු යළි භාවිතයට අරන්
පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාවිතයට ගන්නා නාස් කූරූ, සෝදා යළි භාවිතයට ගත් ඉන්දුනීසියානු රජයට අයත් ඖෂධ සමාගමක සේවකයන් පස් දෙනකු සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ක
Read moreපී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාවිතයට ගන්නා නාස් කූරූ, සෝදා යළි භාවිතයට ගත් ඉන්දුනීසියානු රජයට අයත් ඖෂධ සමාගමක සේවකයන් පස් දෙනකු සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ක
Read moreඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කර තිබේ. ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කළේ සමස්ත ආසාදිතයන් ගණන 20,208,333 ක් ලෙස සටහන් වන බවය කෙසේ නමුත්, පසුගිය දිනවල දෛනික ආසාදිතයන් වාර්තා
Read moreකොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද සේවයට කැඳවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඉන්දියාවේ දෛනිකව වාර්තා ව
Read moreදිනෙන් දින ඔඩුදුවන කොරෝනා වසංගතය පාලනය කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට එරෙහි පළමු වෙඩි මුරය පත්තු කිරීමට බටහිර බෙංගාලය
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස වසංගතය සැලකිල්ලට ගනිමින්, ලැබූ ජය සාමකාමීව සමරන්නැයි තමිල්නාඩු මැතිවරණය ජයග්‍රණය කළ 'ද්‍රවිඩ මුනේත්ර කසාගම්' හෙවත් ඩී.එම්.කේ. පක්ෂ නායක එම්.කේ. ස්ටා
Read moreචීනය සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යෑම පහසු කටයුත්තක් නොවන බවත්, එය බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවේ, එරට ඕක්ලන්ඩ් නුවර චීන ව්&z
Read moreනව විකෘති වයිරස ප්‍රභේද හමුවුණු බවත්, ඉදිරියේ දී දරුණු වසංගත තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට දිගින් දිගටම අනතුරු අඟවා තිබ
Read moreඉන්දියාවේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට හෙට (1) සිට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබේ. ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය. එය අදියර
Read moreඇමෙරිකාවේ ආර්ථික සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් සියයට සියයක් ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවා ඇති 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙක සාර්ථක ප්‍රත
Read moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය, හිටපු මහ ඇමැතිවරයකු වන කරුණානිධිගේ පුතු එම්.කේ. ස්ටාලිං ගේ නායකත්වය යටතේ පවතින 'ඩී.එම්.කේ' පක්ෂයට හිමිවනු ඇතැයි ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කර ඇත. තම
Read moreඉන්දියාවේ රෝහල් සියල්ල කොරෝනා රෝගීන්ගෙන් පිරී, ඔක්සිජන් නොමැතිවීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවට පත් වෙද්දී, එරට කොරෝනා මරණ මේ වනවිට ලක්ෂ දෙක පසු කර තිබේ. තවමත් ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ක
Read moreජනපති ධුරයට පත් වී දින 100 සම්පූර්ණ කිරීමත් සමඟ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අද 28) කොංග්රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ අභියෝග ජයගනිමින්, කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩ ග
Read moreඅත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් රැසක් මේ වනවිට නවදිල්ලියට ළඟා වීම ආරම්භ වී තිබේ. ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබෙන අතර ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 200,000ට
Read moreඉන්දියාවේ ඇසෑම් හි රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඉන්දියාවේ ජාතික භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. භූකම්පනය උතුරු බෙංගලයාට සහ උතුරු නැගෙනහිර ප්&zw
Read moreඉන්දියාවේ නවදිල්ලියේ මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවදිල්ලියේ සුඛෝපභෝගී හෝටලයක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට දිල්ලි බලධාරීන් නියෝග
Read more‘ස්පුට්නික් 5’ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබන මැයි පළමු වැනිදා ඉන්දියාවට ලබා දෙන බව රුසියාව පවසයි. රුසියන් විද්‍යාඥයන් විසින් නිපදවූ මාත්‍රා දෙකකින් සමන්විත ‘ස්පුට්නික් 5’ එන්
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර කොරෝනා ආසාදතය වී මියගිය දහසකට වැඩි දෙනකුගේ විස්තර, කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවත්, නවදිල්ලියේ කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගන්නා බවත් එන්.ඩී.
Read more93 වැනි ඔස්කර් සිනමා සම්මාන උළෙලේ හොඳම සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ අධ්යක්ෂවරියකි. ඔස්කර් සිනමා සම්මාන උළෙලකදී, කාන්තාවක හොඳම අධ්‍යක්ෂිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි
Read moreවිශේෂිත අධි ශීතකරණ අවශ්‍ය නොවන, සාමාන්‍ය අධිශීතකරණයක ගබඩා කර තැබිය හැකි 'ෆයිසර්' එන්නතක් නිපදවීම සිදු කරන බව ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසයි. මේ වනවිට සියයට 95 කට වඩා සාර්තකත්වයක් පෙන්
Read moreඇමෙරිකාවේ ගැබිනි මවුවරුන් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් නොමැති බවත්, එය ආරක්ෂිත බවත් ඇමෙරිකා වසංගත රෝග මර්දන ඒකකය ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා ඇත. ඉදිරියේ
Read moreඉන්දියාවෙන් අවසන් පැය 24දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 332,730 ක් වන අතර අවසන් පැය 24දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,263 කි. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරටින
Read moreඅඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින් ඔක්සිජන් නිර්මානය කර ගැනීමට අඟහරු ග්‍රහයාට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානය සමත් වී ඇතැයි නාසා කියයි. අඟහරු වායු ගෝලයේ කාබන්
Read moreඉන්දියාවෙන් මේ වනවිට දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මෙසේ හිටිහැටියේ වැඩිවීමට ප්‍රධානතම හේතුව ඉන්දීය වැසියන් වයිරසය තැකීමකට
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ‘සංචාරක බුබුළු’ ක්‍රමය යටතේ නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ඊයේ (19) සිට යළි ආරම්භ විය. ඒ අනුව, කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට සිර
Read more