මයික් පෙන්ස්ට මැස්සෙක් කරදර කරලා
උප ජනාධිපති ධුරයට තරග වදින අපේක්ෂකයන් දෙදෙනා වන මයික් පෙන්ස් සහ කමලා හැරිස් අතරේ සජීවී විවාදය පැවැත්වෙද්දී, මයික් පෙන්ස්ට මැස්සකුගෙන් බාධා එල්ල විය. මැස්සා මයික් පෙන්ස්ගේ සිරුරේ වසමින්,
Read moreඋප ජනාධිපති ධුරයට තරග වදින අපේක්ෂකයන් දෙදෙනා වන මයික් පෙන්ස් සහ කමලා හැරිස් අතරේ සජීවී විවාදය පැවැත්වෙද්දී, මයික් පෙන්ස්ට මැස්සකුගෙන් බාධා එල්ල විය. මැස්සා මයික් පෙන්ස්ගේ සිරුරේ වසමින්,
Read moreඅභ්‍යවකාශය මුල්කොට ගනිමින් ද තරඟකාරී රියලටි වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානමක් පවතී. මෙය ඇමෙරිකාවේ ‘ස්පේස් හීරෝ මීඩියා’ ආයතනයේ අපූරු අදහසකි. රියැලටි තරඟය නම් කර ඇත්තේ ‘ස්පේස් හීරෝ’
Read moreමීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ නන්දෙසින්, පළමු කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ, බටහිර බෙංගාල ප්‍රාන්ත සභාපති දිලීප් ග
Read moreකැනඩාවේ ගුවන් ගමනකට එක් වුණු අවුරුදු තුනක දැරියක, මුහුණු ආවරණ පැලඳීම අදිමදි කිරීම බැවින්, එම ගුවන් ගමන අවලංගු කිරීමට ගුවන් සේවා බලධාරීන්ට සිදුවුණු බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. දැරිය
Read moreනව කොරෝනා වයිරසයෙන් මෙක්සිකෝවට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එරට ඇතැම් ප්‍රාන්තවල ආණ්ඩුවල මරණ සහතික හිඟයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වස
Read moreලොව උණුසුමින් වැඩිම ස්ථානය ලෙස ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ‘ඩෙත් වැලි (මරණයේ නිම්නය) ජාතික වනෝද්‍යානය’ ගිනස් වාර්තා අතරට එක් වනු ඇති බවත්, අද වනවිට ‘ඩෙත් වැලි’ නිම්නයේ උෂ්ණත්වය ෆැරන්හයි
Read moreඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බගල්පූර් නුවර, ගංගා නදිය අසබඩ පිහිටි ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ, කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ වෛද්‍යවරයකුයට පැය 24 පුරා පොලිස් ආරක
Read moreමත්පැන් පානය කිරීමට නොහැකි වී, විෂබීජ නාශක සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් 10 දෙනකු ජීවතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ. ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ප්‍ර
Read moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වී, සිය ජනාධිපති නිල නිවසේ හුදෙකලා වී සිටින බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට කුරුලු ප්‍රහාරයක් ඉල්ල වූ බව වාර්තා වේ. අප්‍රිකාවේ පැස්බරා, ඕස්ට්‍රේලියාවේ එමු සේම,
Read moreරොනී සහ ඩොනීගේ බැඳීම පුදුමාකාර එකකි. ගිනස් වාර්තා අතරට ද එක් වුණු රොනී සහ ඩොනී ලොව වයස්ගතම එකට බද්ධ වූ නිවුන්නුය. රොනී සහ ඩොනී මෙලොව හැර ගියේ පසුගිය 4 වැනිදා, ඇමෙරිකානුවන් ඔවුන්ගේ නිදහස් ද
Read more‘අලූත් වැඩක් පටන් ගන්න ඕනෑ’ යැයි කියමින්, ඇන්ඩෘ (47) සහ රේචල් මොන්ටීග් (48) නමැති බි‍්‍රතාන්‍ය ජාතික අඹු සැමි යුවල නව ව්‍යාපාරයක් ඇරැඹුවේ, කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑම යුරෝපයට
Read moreඅකුණු සැර වැදීමෙන් එක් දිනක් තුළ ඉන්දියාවේ 104 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. අකුණු සැර වැදීමෙන් මරණ වාර්තා වූයේ ඊයේ (25) ය. මරණ වාර්තා වූයේ ඉන්දියාවේ බිහාර් සහ උත්ත
Read moreටැන්සානියාවේ කුඩා පතලක හිමිකරුවකුට එක රැයින් කෝටිපතියකු වීමට අවස්ථාව උදා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සානිනූ ලෙයිසර් නමැති මෙම පතල් හිමිකරුවට වාසනාව උදා වී ඇත්තේ නිල් මැණික් ද
Read moreමෙක්සිකෝවේ අලුත උපන් තුන් නිවුන් බිලිඳන් ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බිලිඳන් තිදෙනා ආසාදිතයන් යැයි තහවුරු වී ඇත්තේ උපත ලබා පළමු පැයේ දී ක
Read moreලිංගික අධ්‍යාපනය ගැනත්, මාපියන්ට හොරෙන් දරුවන් අන්තර් ජාලය අවභාවිතයට ගනිමින් අසැබි වීඩියෝ නැරඹීම සම්බන්ධයෙන් නිර්මාණය වූ වීඩියෝ ප්‍රචාරක පටයක් මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතී. මෙම
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මින් ඉදිරියට හොලිවුඞ් චිත්‍රපටවල රංගන ශිල්පීන් අතරේ සිප ගැනීම් හෝ ලිංගික දසුන් රූගත නොකෙරන බවත්, එම දසුන් පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය
Read moreඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ, සජීවීව රූපවාහිනියෙන් නිව්යෝක් ජනපද වැසියන් අමතමින්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු වි
Read more‘ලොක්ඩවුන්’ තහංචි මැද උපන් දින කේක් ගෙඩියක් කුඩා දරුවකුට රැගෙන ගිය ඉන්දීය පොලිස් නිලධාරියකු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වීරයකු බවට පත් වී සිටී. මෙම පොලිස් නිලධාරියා මුනීෂ් ප්‍රථාප් ස
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සති ගණනක් තිස්සේ නිවසට කොටු වුණු 92 හැවිරිදි අත්තම්මා කෙනකුට පළමු වරට ඇගේ මී මිණිබිරිය දැක ගැනීමට අවස්ථාවක් උදා විය. ලොක්ඩවුන් තහංචි හේතුවෙන්
Read more‘ලොක්ඩවුන්’ තහංචි ලබන පළමු වැනිදා සිට ඉවත් කරන බව පවසමින්, දකුණු අප්‍රිකා වැසියන් සෑම දෙනකුම මුහුණු ආවරණ පැලඳිය යුතු යැයි උපදෙස් දෙමින් මාධ්‍ය හමුවේ, මුහුණු ආවරණයක් පැලඳීමට උත්සාහ ගත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, මරණ මංචකයේ සිටි චීන වෛද්‍යවරුන් දෙදෙනකු පසුගිය දා සුවය ලැබූ නමුත් වෛද්‍යවරුන් දෙදෙනාගේ සමේ වර්ණය සම්පූර්ණයෙන් වෙනස් වී කළු පැහැයක් ගත්තේ
Read moreචීන ජාතිකයන් මස් පිණිස මීයන් ඇතිදැඩි කරන බවත්, මීයන් පෝෂ්‍යදායී ආහාරයක් ලෙස චීන ජාතිකයන් අතරේ ජනප්‍රිය වෙමින් පවතින බවත් වාර්තා වේ. චීන ජාතිකයෝ මස් වර්ග ආහාරයට ගැනීමට බෙහෙවින් ප්‍රිය ක
Read more‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ නිරෝධායනයට ලක් කළ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ කුඩා ගම්මානයක ගැමියන්, රාත්‍රියේ නිවෙස්වලින් පිටතට නොවන බවත්, ඔවුන් හොල්මන් අවතාරවලට බියක් දක්වන බවත් ව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයත් සමඟ උපත් පාලන කොපුවල හිඟයක් හටගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ උපත් පාලන කොපු නිපදවන කර්මාන්තශාලා අඩපණ ව
Read more