මවුකිරි ගුණ



මවුකිරි යනු සොබාදහම විසින් නිර්මාණය කරන ලද ලොව අසමසම පෝෂණීය ආහාරය වන අතර, එහි අඩංගු ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට් සහ විටමින් වර්ගවල ඇති සුවිශේෂී සමතුලිතතාවය වෙනත් කිසිදු ස්වාභාවික ආහාරයකින් තනිව ලබාගත නොහැකිය.

දරුවකුගේ වර්ධනයට අවශ්‍ය පෝෂණයට අමතරව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ප්‍රතිදේහ සහ   එය පොහොසත් වීම නිසා සැබෑ ජීවී ඖෂධයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. 

වෙනත් ඕනෑම පෝෂණීය ආහාරයක මව්කිරිවල ඇති යම් නිශ්චිත සංඝටකයක් හෝ අඩුපාඩු වීම මගින් පෙනී යන්නේ එහි ඇති අද්විතීය බවය. 
 
The Brain Maze ඇසුරිනි


RECOMMEND POSTS