කිං ඛාන්ට වීරයෝ හමුවෙලා !
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට පසුගියදා ඔහු ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන වීර චරිත තුනක් හමුවී ඇතැයි කියලා බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර සිටී. ශාරුක් මෙලෙස හමුවී ඇත්තේ, ජනප්‍රිය ඇමෙරිකන්
Read moreසුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට පසුගියදා ඔහු ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන වීර චරිත තුනක් හමුවී ඇතැයි කියලා බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර සිටී. ශාරුක් මෙලෙස හමුවී ඇත්තේ, ජනප්‍රිය ඇමෙරිකන්
Read moreමහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රික්සිට් ක්‍රියාවලියට ඇත්තේ තව දින 16 කි. පාලක කොන්සවර්ටිව් පක්ෂ රජයට්, කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා
Read moreලොව ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් සජීවීකරණ සිනමාපටයක් ලෙස ‘ෆ්රෝසන්’ හැඳින්විය හැකිය. ‘ෆ්රෝසන්’ ඩිස්නි චිත්‍රපටයකි. අපූරු සංගීතයෙන් සහ ගීතවලින් හැඬ ගැන්වුණු, හිම කුමරියක වන එ
Read moreඇමෙරිකන් ගායකයකු මෙන්ම ගීත රචකයකු ද වන ජස්ටින් බීබර් මෙම වසර මුලදී නිල වශයෙන් විවාහ විය. ඔහුගේ බිරිඳ බවට පත් වූයේ හේලිය. දෙදෙනා පසුගිය දා යළිත් විවාහ උත්සවයක් පැවැත්වූහ. ඒ, දකුණු කැරොලිනාවේ
Read moreලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැලඳගත් සුපිරි වීරයකු වන්නේ බැට්මෑන්ය. බැට්මෑන් ‘ඩී.සී.’ චිත්‍රකතා චරිතයකි. බැට්මෑන්, සුපිරි වීරයකු වන්නේ ඔහුට අභියෝගයක් වීමට සුපිරි දුෂ්ටයකු සිටින නිසාය.
Read moreඉතාලි සංචාරයක නියැලෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, රෝමයේදී ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ හමුවිය. එම අවස්ථාවේදී, අනපේක්ෂිත අයුරින් එතැනට පැමිණි මාධ්‍යවේදිනියක ‘ජනාධිපති ට්‍රම
Read moreසෝනි සහ මාවල් ස්ටුඩියෝස් චිත්රාගාර එක් වී, තවත් ස්පයිඩර් මෑන් චිත්‍රපටයක් නිර්මාණය කරන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනයක් නිකුත් වී අවසන්. එය දෙගිඩියාවෙන් සිටි ස්පයිඩර් මෑන් රසික රසිකාව
Read moreකාර්ටික් ආර්යාන් බොලිවුඩයේ කඩවසම් තරුණ නළුවෙකි. කාර්ටික් උපත ලබා ඇත්තේ 1990 නොවැම්බර් 22 වැනිදාය. මේ වනවිට 28 හැවිරිදි වියෙහි පසුවන ජනප්‍රිය චිත්‍රපට රැසක පෙම්වතාගේ චරිතයට පණ පොවා ඇත්තේ රසි
Read more‘ඇබොමිනබල්’ සජීවීකරණ චිත්‍රපටය අද (27) සිට ලොව පුරා තිරගත වෙයි. ලොකු කුඩා සැමට එකසේ රසවිඳිය හැකි වීර වික්‍රමයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකිය. ‘හවුටු ට්‍රේන් යෝ ඩ්‍රැගන්’ චිත
Read moreදකුණු අපි‍්‍රකාවේ කේප්ටවුන් නුවර නිල සංචාරයක යෙදෙන බි්රතාන්යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් දකුණු අපි‍්‍රකා අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ හමුවීම
Read more‘බැට්මෑන්’ ඇමෙරිකන් කොමික්ස් එසේ නැතිනම් චිත්‍රකතා වීරයකු පමණක් නොව, හොලිවුඩය හරහා ද අතිශය ජනප්‍රිය වූ ලොව කාගේත් ආදරය දිනූ සුපිරි වීරයෙකි. ‘බැට්මෑන්’ චරිතය ඇමෙරිකාවේ ‘ඩී.සී.’
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර කල්බා නගරයේ මාර්ගයක පාසල් බස් රථයක් ගිනි ගත් අවස්ථාවේදි කුඩා දරුවෙක් තම මිතුරන් බේරාගෙන ඇති බව වාර්තා වේ. තම මිතුරන් බේරාගත් දරුවාව බැලීමට එක්ස
Read moreරැම්බෝ යනු හොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය වීර චරිතයකි. මේ වනවිට රැම්බෝ චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය ‘රැම්බෝ ලාස්ට් බ්ලඞ්’ ලොව පුරා තිරගතවීම ආරම්භ කර ඇත. හොලිවුඞ් නළු සිල්වෙස්ටර් ස්ටැ
Read moreමීට වසර 18 කට පෙර සිදුවුණු සිදුවීමක ඡායාරූපයක් සමාජ ජාල සහ කැනඩා පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ ගැන කනගාටුව පළ කර සමාව ඉල්ලීමට කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට සිදුවී ඇත. වසර 18 ක
Read moreබොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන් පසුගිය දා ඇගේ සමාජ සේවා වැඩසටහනකට සහභාගීවීමට නවදිල්ලි අගනුවරට පැමිණියාය. ‘ලයිව් ලව් ලාෆ්’ පදනම සංවිධානය කළ මෙම වැඩසටහනට දීපිකා එක් වූයේ ඇගේ ජීවිතය ග
Read moreදරු සුරතල් බැලීමේ ආසාවෙන් පසුවෙන බවත්, තමාත් තම සැමියාත් ඒ සඳහා ප්රමුඛත්වයක් ලබා දී ඇති බවත් හොලිවුඞ් ගීත රචක නික් ජෝනාස්ගේ බිරිඳ වන බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රා කියයි. නික් ජොනා
Read moreජනප්‍රිය එමිරේට්ස් ගුවන්විදුලි නිවේදිකාවක් වු ලුසි ස්ටෝන් වයස අවුරුදු 39 දි මිය ගොස් ඇති බව වාර්තා වේ. ඇය ඩුබායි නුවරින් 97.8 ඔස්සේ විසුරුවා හරින ලද “ඩාන්ස්’’ නැමති ගුවන් විදුලි සේව
Read moreඩෙමී මෝර් හොලිවුඩයේ සරාගිනියකි. දැන් ඇගේ වයස අවුරුදු 56 කි. ‘ඕනෑකම සහ කැපවීම තිබෙනවා නම්, ලස්සන සිරුරකින් හැඩවෙන්න වයස ප්‍රශ්නයක් නැහැ’ යැයි කියමින් ඩෙමී මෝර් හාපර් ‘බසාර්’ සඟරාවේ ඔ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් සමඟ තරහෙන් සිටින බව පෙන්නුවත්, සැබැවින්ම ඔහු තමන්ට ආදරේ කරන බවත් තමන් වගේ වීමට කැමැති බවත් හොලිවුඞ් නළු ආනෝල් ස්වෙසෙනෙගර් පවසා ඇත. ආනොල්ඞ් කැලිෆෝන
Read moreසුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා එලී ගෝල්ඩින් සිය පෙම්වතා වන කැස්පර් ජොප්ලින් සමග යුග දිවියට එළඹිණි. හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, එලී ගෝල්ඩින්ගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමට පැය 640 ක කාලයක් ව
Read moreඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම අසාර්ථක වෙද්දී, ඊයේ (7) අලුයම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද, ගවේෂණය මෙහෙයවූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ පාලන මැදිරියට ගොස් සිටියේය. ම
Read moreඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බි්රජ් ආර්යාව හෙවත් කේට් මිඞ්ල්ටන්ගේ එකම දියණිය චාලට් කුමරිය ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළාය. විලියම් කේට් යුවල, චාලට් කුමරිය ඇතුළත් කර ඇත්තේ ද
Read moreබි්රතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය කැරී සිමොන්ඞ්ස්, ඔවුන්ගේ නිල සුරතලා ලෙස තෝරාගෙන ඇත්තේ ඩිලින් නමැති සති 15 ක් වයසැති ජැක් රසන් බලූ පැටවෙකි. ඩිලින් බලූ සුරතල
Read moreකුඩා කාලයේදී නිවසේදී මෙන්ම පාසලේදීත් සෑම කටයුත්තකදීම තර්කානුකූල ක්‍රියාකිරීමට හුරුවසිටි තැනැත්තියක ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් හිමිකර දෙමින් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීති
Read more