බෙහෙත් ආනයනය නවත්වයි
සෞදි අරාබිය “ජුල්ෆර්’’ ගල්ෆ් ඖෂධ කර්මාන්ත නිෂ්පාදකයන්ගෙන් බෙහෙත් කීපයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට පියවරගත් බව සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
Read moreසෞදි අරාබිය “ජුල්ෆර්’’ ගල්ෆ් ඖෂධ කර්මාන්ත නිෂ්පාදකයන්ගෙන් බෙහෙත් කීපයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට පියවරගත් බව සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
Read moreසෞදි කාන්තාවන්ට නිදහසේ පැමිණ ආහාරපාන ලබාගැනීමට හැකිවන ආකාරයෙන් කාන්තාවන්ට පමණක් වෙන් වු හෝටලයක් හේල් නගරයේදි ආරම්භ කිරීමට සළසුම් කර ඇති බව වාර්තා වේ. පළමු හෝටලය රියාද් නගරයේදි ආරම්භ කළ බ
Read moreසෞදි අරාබිය රටවල් 32ක අධ්යාපන ක්ෂේත්රයට දියුණු කිරීමට විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් බිලියන පහකට (05) වඩා වැඩි වටිනාකමකින් යුත් වැඩසටහන් 132ක් සහ මානුෂීය ව්යාපෘති ර
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල වට්ස්ඇප් සහ ස්කයිප් මෘදුකාංග නැවත සක්රීය නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් එමිරේට්ස් විදුලි සංදේශ නියාමන අධිකාරිය සඳහන් කර ඇත. සමාජ ජාල වෙබ් අඩවිවල ප
Read moreචීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය තවත් තී්රව කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා, ඇමෙරිකන් ඩොලර් බිලියන 200 ක් වටිනා තීරු බදු පැනැවීමට පියවර ගත්තේය. පනවන ලද මෙ
Read moreඕමාන් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවල නියුතු විදේශ ශ්රමිකයන්ගේ සංඛ්යාව 7.7%කින් පහත වැටී ඇති බව නවතම සංඛ්යා දත්ත මඟින් තහවුරු වන බව ඕමාන්ජාතික සංඛ්යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ
Read moreරථ වාහන සම්බන්ධ දඩ මුදල් ක්රෙඩිට් කාඩ් පත් හරහා ගෙවීමට රියදුරන්ටපහසුකම් සපයා දී ඇති බව ඩුබායි මාර්ග සහ ප්රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය. කිසිදු පොලියක් අය කිරීමකින් තොරව වසරක කාලයක් ඇතු
Read moreඉන්දියාවේ ඉන්ධන මිල ගණන් අඛණ්ඩව දෙවැනි දිනටත් පසුගිය දා ඉහළ ගියේය. එරට රජයට අයත් තෙල් අලෙවිකරණ සමාගම් ඛනිජ නිෂ්පාදනවල මිල ගණන් නැවත වරක් ඉහළ දැමීමත් සමඟ ඉන්ධන මිල ගණන් එලෙස ඉහළ ගියේය. මේ අන
Read moreඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 150,000 දක්වා ඉහළ ගොස් ඇතැයි එට විදේශ විනිමය වෙබ් අඩවි වාර්ත
Read moreවසර 25 ක් පැරැණි ඇමෙරිකා නිදහස් වෙළෙඳ ගිවිසුම වෙනස් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ තීරණයට තමන් එකඟ බව මෙක්සිකෝ රජය පවසා ඇත. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම කි්රයාත්මක වන්නේ මෙක
Read moreකුවේටයේ ලාභදායි ගුවන් සේවයක් වන ජසීරා ගුවන් සමාගම 2018 මුල් මාස හය (ජනවාරි-ජුනි) තුල ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක ශුද්ධ ලාභයක් ලබාගැනීමට සමත් වී ඇති බව ගුවන් සමාගම නිවේදනය කළේය. මුල් මාස හය තුල ගුව
Read moreඉරාන රජය ආර්ථික අරගලයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා ජනාධිපති හසන් රොව්හානි අගෝස්තු 28 වැනිදා හෝ ඊට පෙර දිනයක පාර්ලිමේන්තුවේ පෙනී සිටින බව එරට පාර්ලිමේන්තු මන්ත්
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිෂ්පාදනය කර සෞදියට ආනයනය කරන ලද පැරසෝල් මිලිග්රෑම් 100 බෙහෙත් පෙති වෙළඳපොලෙන් ඉවත් කිරීමට සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. නිසි ප්
Read moreඇමෙරිකා එක්සත් ජනපද ආනයන මත පනවා ඇති තීරුබදු දෙගුණ කිරීමට තුර්කිය පියවර ගෙන ඇත. මෝටර් රථ, මත්ද්රව්ය සහ දුම්කොළ මත පනවන තීරුබදු එලෙස දෙගුණ කිරීමට තුර්කිය පියවර ගෙන ඇති අතර ඒ අනුව තීරුබදු
Read moreආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත යුතු සියලු පියවර ගන්නා බව තුර්කි මහ බැංකුව නිවේදනය කළේය. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුර්කි මුදල් ඒකකය වන ‘ලීරා’ කඩා වැටීමත් සමඟ එරට මහ බැංකුව ඒ බව නිවේදනය
Read more2018 ජුනි මාසය තුල ගල්ෆ් කලාපයට අයත් රටවල්වල පාරිභෝගික සේවා සහ භාණ්ඩ මිල 4.2%කින් ඉහළ ගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සංඛ්‍යාලේඛණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ
Read moreඉරානය සමඟ වෙළඳාම් කරන කිසිවකුට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳාම් කළ නොහැකි යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා එම පණිවුඩය
Read moreජූලි මාසයේදී සෞදි බොරතෙල් නිෂ්පාදනයේ සිදු වූ අනපේක්ෂිත පහත වැටීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ශල්ක’ කැණීම් කටයුතු ස්ථාවර මට්ටමක පැවැතීම නිසා ඊයේ (6) තෙල් මිල ගණන් ඉහළ ගියේය. ඇමෙරිකා එක්සත්
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඉහල ගොස් ඇති බව වාර්තා වේ. සුපර්98 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.56 සිට 2.57 දක්වාත්, විශේෂ95 වර්ගයේ පෙට්රල් ල
Read moreබ්‍රසීලයෙන් ගවයන් ආනයනය කිරීමට පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට සෞදි පරිසර, ජලජ සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. අභිජනනයට සහ මස් පිණිස බ්‍රසීලයෙන් සෞදියට ගවයන් ආන
Read moreඑමිරේට්ස් වෙළඳපොලේ විකිණීමට තිබු “මීනා’’ නැමති මුහුණාලේපනය තහනම් කිරීමට එමිරේට්ස්ට් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස ලබාගත් ස
Read moreදකුණු දිග ඉරාකයේ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විදුලි බලාගාර අඩපන වී ඇති බව වාර්තා වේ. විදුලි බලාගාර යළි ක්‍රියාත්මක කිරීමටඅවශ්‍ය ඉන්ධන සැපයීමට කුවේටය පියවර ගෙන ඇති බ
Read moreසෞදි පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් සහ විදුලි පරිභෝජනය නිවැරදිව ගණනය කිරීමේ අරමුණින් සෞදි විදුලි සමාගම ස්මාර්ට් විදුලි මීටර් මිලියන 2.5ක් ඉදිරි අවුරුදු කීපයේ සවිකරන බව වාර්තා වේ. මාර්ට් ව
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය අතර උපායමාර්ගික සහ ද්විපාර්ශවිකවශයෙන් වැදගත්වන ප්‍රධාන පෙළේ ගිවිසුම් දහතුනකටසහ අවබෝධතා ගිවිසුම් කීපයකටඅත්සන් කළ බව එමිරේට්ස් මාධ්‍යය වාර්තා
Read more