මෝටර් රථ අලෙවිය 4.6% ඉහළට
ඕමානයේ මෝටර් රථ 1,157,440ක් 2018 වර්ෂයේදි අලෙවි කර ඇති බව වාර්තා වේ. 2017 වර්ෂයට සාපෙක්ෂව 2018 වර්ෂයේදි 4.6%ක වර්ධනයක් මෝටර් රථ අලෙවියේ පෙන්නුම් කරන බව ඕමාන් සංඛ්යාලේඛන සහ තොරතුරු පිළිබඳ ජාතික මධ්යස්ථා
Read moreඕමානයේ මෝටර් රථ 1,157,440ක් 2018 වර්ෂයේදි අලෙවි කර ඇති බව වාර්තා වේ. 2017 වර්ෂයට සාපෙක්ෂව 2018 වර්ෂයේදි 4.6%ක වර්ධනයක් මෝටර් රථ අලෙවියේ පෙන්නුම් කරන බව ඕමාන් සංඛ්යාලේඛන සහ තොරතුරු පිළිබඳ ජාතික මධ්යස්ථා
Read moreඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල ලොව කාර්ය බහුලම ගුවන්තොටුපොල ලෙස නම් කර ඇති බව වාර්තා වේ. පිළිවෙලින් පස්වන වතාවටත් තම ස්ථානය රැක ගැනීමට ඩුබායි ගුවන්තොටුපොල සමත් වී ඇති අතර 2018 වර්ෂයේදි පමණ
Read moreසෞදි ජාතික ගුවන් සේවයේ අධ්යක්ෂ ජෙනරාල් තනතුරට කාන්තාවක් පත් කර ඇති බව වාර්තා වේ. බනාන් බින්ට් සවුඩ් අල්-මල්ක් අධ්යක්ෂ ජෙනරාල් තනතුරට පත් ප්රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙයි. සෞදි අර
Read moreඉන්දියාවේ කන්නූර් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ සිට මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල දක්වා ඍජු ගුවන් සේවයක් 2019 පෙබරවාරි 28වන දින සිට ක්රියාත්මක වන බව ඉන්දියාවේ ලාභදායි ගුවන් සමාගමක් වන “ග
Read moreඕමානයේ බැටිනා අධිවේගි මාර්ගයේ ජංගම ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ජංගම ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අදාලව ගිවිසුමක් ප්රවාහන සහ සන්නිවේදන අමාත්‍යාංශය සහ ඕමාන
Read moreසෞදි අරාබිය ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනකෙරෙන ව්යාපෘතියක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. ලෝකයේ ඉහළම තෙල් අපනයනකරුවෙක් ලෙස බලශක්ති ක්ෂේත්රය වි
Read moreඕමාන ජාතික සහන මණ්ඩලය 2019 ජනවාරි මාසයට අදාල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත. එම්91 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලබයිසා 211සිට 198 දක්වාත් එම්95වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 223 සිට 209 දක්වා අඩු ක
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය තුල දුම්වැටි අලවි කිරීමේදි ඩිජිටල් මුද්රාව අනිවාර්ය කර ඇති බව වාර්තා වේ. බදු එකතු කිරීම වේගවත් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය භාවිතා කර බදු එකතු කිරීමට ෆෙඩ
Read moreබහරේන් රජය පනවා ඇති වැට් බදු නොගෙවන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමට පියවර ගෙන ඇතිබව වාර්තා වේ. 2019 ජනවාරි 01 දින සිට 5% එකතු කළ අගය මත බදු (වැට්) අයකරන බවට මාස කීපයකට පෙර රජය නිවේදනය කළේය. වි
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් අඩු කිරීමට එරට ඉන්ධන මිල කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වේ. 2019 ජනවාරි මාසයට අදාල මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර සුපර්98 වර්ගයේ පෙට්‍රල් ලීටර
Read moreකුවේට් රාජ්යය කෙන්නියාවෙන් මස් ආනයනයට පනවා තිබු තහනම ඉවත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. කෙන්නියාවෙන් ආනයනය කරන මස්වල ප්රමිතිය ඇති බවට තහවුරු වීමෙන් පසු තහනම ඉවත් කිරීමට
Read more‘ලෝ ප්රකට’ චොක්ලට් වර්ගයක් වන ‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම හේතුවෙන් ‘යුරෝපයේ අන්ත දක්ෂිණාංශිකයන්’ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ. ‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා &l
Read moreපිළිකා ඇතිවීමට හේතුවන ඇස්බැස්ටෝස් අඩංගු රූපලාවන්ය නිෂ්පාදන තහනම් කිරීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. පිළිකා හැදීමේ අවධානම ඉතා ඉහළ අගයක් පැවතීම සහ ගල්ෆ් සහයෝග
Read moreසෞදි අරාබියේ කාණ්ඩායමක් තුර්කි නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා විරෝධතා ව්යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. “#Saudis_rejecting_the_Turkish_Products and #No_to_Turkey_Travel_and_products’’ යනුවෙන් සඳහන් කරමින්
Read moreෂෙල් ඕමාන් සමාගමේ දියමන්ති ජුබිලිය (60 වැනි සංවත්සරය) සමරණ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත. දියමන්ති ජුබිලියසැමරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් විශාල සංඛ්‍යාවක
Read moreකුවේට් රාජ්‍යයේ සිටින විදේශ ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් බිලියන දහතුනක් (13) සිය රටවල්වලට යවා ඇති බව 2017 වර්ෂයේ ලෝක බැංකුව නිකුත් කරන ලද විදේශිකයන් සඳහා වන සංක්‍රමණ හා ප්‍රේෂණ වාර්තාවේ සඳහන්
Read moreකුවේට් ජාතිකයන්ට මාසිකව ඉන්ධන දීමනාවක් ලබාදීමට කුවේට් රජය සැළසුම් කර ඇති බව වාර්තා වේ. කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර යෝජනාවට අනුව මාසිකව ඩිනාර් 50ක ඉන්ධ
Read more2018 දෙසැම්බර් මාසයට අදාල තෙල් මිල ගණන් ඕමාන ජාතික සහන මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන්වලට අනුව,එම්91 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 222සිට 211 දක්වාත් එම්95වර්ගයේ පෙට
Read moreඊජිප්තු මහාබැංකුව ප්ලාස්ටික් හෝ පොලිමර්මුදල් නෝට්ටු හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. සංවර්ධිත රටවල් පොලිමර් මුදල් නෝට්ටු භාවිතා කරන බවත් ගුණාත්මකභාව
Read moreඑක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ අඩු වී ඇති බව වාර්තා වේ. එමිරේට්ස් බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන්
Read moreසියළුම දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදනවලට අදාල බදු අයකිරීම සඳහා ඩිජිටල්කරණය කරන ලද ක්‍රමවේදයක් 2019 ජනවාරි 01 දින සිට හඳුන්වා දෙන බව ඒමිරේටිස් මුදල් අමාත්‍ය සහ ෆෙඩරල් බදු අධිකාරියේ සභාපති, ෂයික්
Read moreත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන, අන්තවාදයට උඩගෙඩි දෙන කටාර් රාජ්‍යයට පනවා ඇති ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීමේ කිසිදු අදහසක් නැතැයි ඊජිප්තුව සහ සෞදිය තරයේ කියා සිට
Read moreසෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සෞදි රියාල් බිලියන 11.84ක් වටිනා ව්‍යාපාති 151ක් ටබුක් පළාතේ විවෘත කර ඇති බව වාර්තා වේ. සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසමේ සෞදි රියාල් මි
Read moreකුවේටයේ සේවය කරන විදේශිකයන් මිලියන 1.5ක්ඉදිරි වසර හතක (07) කාලයකින් ඉවත් කිරීමට කුවේට් රජය සැළසුම් කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. විදේශ ශ්‍රමිකයන් අඩුකිරීමට අදාලව ජාතික කමිට
Read more