දිගටම බොරතෙල් අපනයනය කරනවා
සම්බාධක පැවැතිය ද දිගටම බොරතෙල් අපනයනය කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවූයේ ඒ සම්බාධක නිසා ඉරානය කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත්
Read moreසම්බාධක පැවැතිය ද දිගටම බොරතෙල් අපනයනය කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවූයේ ඒ සම්බාධක නිසා ඉරානය කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත්
Read moreඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා තිබුණ ද ඒවා මඟ හැර ඉරානය සමඟ දිගටම ගනුදෙනු සිදු කරනවා යැයි චීනය පවසා ඇත. සේද මාවත පැවැති අතීතයේ සිට ඉරාකය සහ චීනය අතර ආර්ථික සබඳතා පවතින බවත්, එය
Read moreඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලින් ඉරාන ආර්ථිකයට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි කියයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්, ඉරාන න්යෂ්ටික වැඩසටහන විරෝධය දක්වමි
Read moreඕමාන් තෙල් සහ වායු අමාත්‍යාංශය නොවැම්බර් මාසයට අදාල තෙල් මිල ගණන් ප්රකාශයට පත් කර ඇති අතර ඩීසල් මිල ඉහළ ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර ඇත. එම්91 සහ 95 වර්ගවල පෙට්රල් මිල
Read moreමස්කට් සහ ඩකා නගර අතර ගුවන් ගමන් වැඩි කිරීමට ඕමානයේ ලාභදායි ගුවන් සමාගමක් වන සලාම්එයා ගුවන් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගුවන් සේවයට පවතින ඉල්ලුම 95%කින් ඉහළ යෑම නිසා ගුවන්ගමන් වාර සංඛ්&
Read moreපවතින එදිරිවාදිකම් හමුවේ, කටාරයට ප්රශංසා කිරීමට, සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු පියවර ගත් බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි. සල්මාන් කුමරු මේ අයුරින් කටාරයට ප්රශංසා කිරී
Read moreපාකිස්තානය මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ, ඊට පිළියමක් ලෙස තමන් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක මුදල් ආධාර, වසරක කාලයක් පුරාවට පාකිස්තානයට ලබා දීමට තීරණය කළ බව සෞදි අරාබිය කියයි. සෞදිය මෙසේ පා
Read moreදියවැඩියා රෝගීන්ගේ අධික සීනි ප්රමාණය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක් වන “Dialon’’ එමිරේට්ස් වෙළඳපොලෙන් ඉවත් කිරීමට සෞඛ්ය අමාත්යංශය පියවර ගෙන ඇත. අදාල ඖෂධය (Dialon 500 mg )රෝගීන්ට ලබා නොදෙ
Read moreසෞදි අරාබියේ තෙල් මිල ඉහළ යන බවට පැතිරී යන ප්රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞදි ඇරම්කෝ සමාගම නිල වශයෙන් දැණුම් දී ඇත. ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු අවශ්යතාවයක් නොමැති බව සෞදි ත
Read moreමාධ්යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම හේතුවෙන් වසර දෙකකට පසු සෞදියේ රියාල් මුදල් ඒකකයේ අගය පහත වැටිණි. විදෙස් ආයෝජන පිටතට ගලා යෑමේ අවදානමත් ජාත්යන්තරයෙන් එල්ල වන පීඩනයත් නිසා ජාත්ය
Read moreසෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්යාවකාශ ව්යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බිලියනපති ව්යාපාරික රිචඞ් බ්රැන
Read moreශ්රී ලංකාවේ පොලී රහිත බැංකුකරණ සංකල්පය යටතේ කි‍්‍රයාත්මක වන පළමු සහ එකම බලපත්ර ලාභී වාණිජ බැංකුව වන අමානා බැංකුව ‘‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඞ්’’ යනුවෙන් නව්ය බැංකු ක්&zw
Read moreඉරානයේ බොරතෙල් අපනයනය අඩු වීමත් සමඟ ඉන්ධන මිල ඊයේ (9) සියයට එකක අගයකින් ඉහළ ගියේය. මෙක්සිකෝ බොක්ක දෙසින් ඇති වෙමින් තිබෙන ‘මයිකල්’ සුළි කුණාටුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඛනිජ තෙල් නි
Read moreඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධක හේතුවෙන් ඉරානයේ ඛනිජ තෙල් අපනයනය පහත වැටී ඇතැයි දත්ත සහ ආරංචි මාර්ග සඳහන් කරයි. නෞභාර දත්ත සහ එරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලට අනුව මේ මාසයේ ප
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයීමා නගරය සීමාව තුල සිදු කරන රථවාහන වැරදි සම්බන්ධයෙන්අයකරන දඩ මුදල්වලට 30%ක වට්ටමක් ලබාදීමට කටයුතු කර ඇති බව රස් අල්-කයීමා පොලිස් ප්‍රධානි, මේජර් ජ
Read moreයුරෝපය ඉදිරියටත් ඉරානය සමඟ ව්‍යාපාර කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඊට යුරෝපයට ප්‍රංශසා කරන බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්
Read moreඑක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ තෙල් මිල ඔක්තෝබර් මාසයේදි ඉහළ යන බව රජය නිවේදනය කළේය. සුපර් 98 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.59 සිට 2.61 දක්වාත් විශේෂ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2
Read moreගුවන් ගමන් ක්ෂේත්‍රය සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ඉතාලිය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ. අවබෝධතා ගිවිසුමට අනුව,ඕමානය සහ ඉතාලිය අතර මඟී ගුවන් වාර
Read moreලෝකයේ වඩාත් ආරක්ෂිතම ගුවන්සේවා පහ අතරට පැමිණීමට ඕමාන් ජාතිකු ගුවන් සේවය සමත් වී ඇති බව වාර්තා වේ. ගුවන් සේවා වර්ගීකරණය වෙබ් අඩවිවල පළ කර ඇති තොරතුරුවල සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ
Read moreඑමිරේට්ස් සහ එටිහාඩ් ගුවන් සමාගම් දෙක එකට එකතු කරන බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ගුවන් සමාගම් දෙක නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත. එමිරේට්ස් ගුවන් සමාගම එටිහාඩ් ගුවන්
Read moreඑමිරේට්ස් ගුවන් සමාගම 88 වැනි සෞදි ජාතික දිනය සැමරීමට විශේෂ ගුවන්යානයක් සෞදි අරාබියේ රියාද් නුවරට යැවීමට කටයුතු කරන බව වාර්තා වේ. “අපි ගොඩක් සතුටු වෙනවා සෞදි අරාබියත් එක්ක තියන ශක්තිමත් බ
Read moreඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීමෙන් අනතුරුව පසුගිය මාස තුනක කාලයේදී දකුණු කොරියාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගෙන නැතැයි වාර්තා වේ. ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ෂානා පු
Read moreඕමානයේ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන එම්95 වර්ගයේ පෙට්රල් ප්‍රමිතියෙන් තොර බවට මෝටර් රථ හිමියන් චෝදන එල්ල කරන බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කර ඇත. උතුරු බැටිනා සහ බැරිමි නගරවල ඇති
Read moreඕමාන් ගුවන්සේවය ග්‍රීසියේ ඇතන්ස් නුවර දක්වා ගුවන් ගමන් පුළුල් කිරීමට සැළසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 2019 ජුනි මාසයේදී ගුවන්ගමන්ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දිනපතාග
Read more