දර්ශකයේ දෙවැනි තැන
“Henley and Partners’’ විදේශ ගමන් බලපත්‍ර වර්ගීකරණ දර්ශකයට අනුව කුවේට් විදේශ ගමන් බලපත්‍රය ගල්ෆ් කලාපයේ දෙවන ස්ථානයටත් ලෝකයේ අනිකුත් විදේශ ගමන් බලපත්‍ර සමඟ පනස් තුන්වන ස්ථානය දිනාගැනීමට සමත
Read more“Henley and Partners’’ විදේශ ගමන් බලපත්‍ර වර්ගීකරණ දර්ශකයට අනුව කුවේට් විදේශ ගමන් බලපත්‍රය ගල්ෆ් කලාපයේ දෙවන ස්ථානයටත් ලෝකයේ අනිකුත් විදේශ ගමන් බලපත්‍ර සමඟ පනස් තුන්වන ස්ථානය දිනාගැනීමට සමත
Read moreරාමසාන් මාසය ආරම්භයත් සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආහාර පරිභෝජනය 50%කින් ඉහළ ගොස් ඇති අතර ආහාර නාස්තියද ඉහළ ගොස් ඇති බව එමිරේට්ස් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ආහාර මිලද
Read moreඉන්දීය ගුවන් සමාගමක් වන ස්පයිස්ජෙට් ගුවන් සමාගම මස්කට් සහ අහමදාබාද් යන නගර දෙක අතර විශේෂ ගුවන් සේවයක් ජුනි 07 දින සිට අගෝස්තු 31දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. නිවාඩු
Read moreසෞදි අරාබියේ මක්කම සහ මඩිනා යන නගර දෙක සම්බන්ධ කරමින් අධි-වේගි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සෞදි රජයපියවර ගත් අතර පළමු දුම්රිය ධාවනය උත්සවාකාරයෙන් සැප්තැම්බර් මාසයේදි ආරම්භ කිරීමට සෞදි ද
Read moreඕමානයේ කෞතුකාගාර නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ 23% ඉහළ ගොස් ඇති බව ඕමාන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සෑම වර්
Read moreසෞදි ආර්ථිකය වර්ධනය කිරිමේ අරමුණින් සංචාරකයන්ට අලුතින් විසා ක්‍රමය හඳුන්වාදීමටසෞදි බලධාරින් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සුබෝපභෝගි නෞකා සෞදි අරාබියට පැමිණීමට පටන්ගෙන ඇති බව සෞද
Read moreඉරානය සමඟ ව්‍යාපාර කරන යුරෝපීය සමාගම්වලට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතැයි ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසයි. කෙසේ නමුත් ඇමෙරිකාවත් සමඟ එකතු වෙමින් ඇමෙරිකාවට හිතවත් රටවල
Read moreඕමානයේ ඉදිකරන විශාලම සාප්පු සංකීර්ණය 2020 වනවිට ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. ඕමාන් රියාල් මිලියන 112ක මුදලක් වැය කර වර්ග මීටර් 240,000ක සාප්පු සංකීර්ණය ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර රැකිය
Read moreඋතුරු කැලිෆෝනියාවෙන් ආනයනය කරන “Rose Acre Farms’’ වර්ගයේ බිත්තරවල බැක්ටීරියා විශේෂයක් අඩංගු වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් එමිරේට්ස් රාජ්‍ය
Read moreවිදේශීය මුදල් ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් යුරෝපා කලාපයේ භාවිත වන යූරෝ මුදල් ඒකකය භාවිත කිරීමට ඉරානය රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. විනිමය අනුපාත වාර්තා කිරීමේ මු
Read moreසංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ එමිරේට්ස් ආර්ථිකය ඉහළ මට්ටමක රඳවාගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හරහා සිය ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් මඟීන්ගේ විසා කොන්දේසි ලිහිල් කිරී
Read moreචීනයේ ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’ ව්‍යාපෘතිය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඒකාබද්ධ ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිටින හවුල්කාර රටවලට ණය අවදානමක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාක
Read moreමේ වසරේදී සහ ලබන වසරේදී ඉරානයෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඉරානය සහන ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඉරානයෙන් කෙරෙන ඉන්ධන ආනයන වැඩි කිරීමට ඉන්දියාවේ රජයේ
Read moreරුසියාව සහ ඊජිප්පතුව අතර නැවත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. වසර 2015 දී සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ රුසියානු ගුවන් යානයකට එල්ල වූ
Read moreඕමානය තුල දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචාරක දැන්වීම් තහනම් කරමින් තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඕමාන දණ්ඩ නීතියේ 49/84 සහ 20/2005 වගන්තිවලට අනුවසියලුම දුම්කොළ ආශ්&
Read moreකෲස් නෞකා මඟින් පසුගිය පෙබරවාරි මාසයේ සංචාරකයින් 71,000ක් ඕමානයට පැමිණ ඇති බව ඕමාන සංඛ්‍යාලේඛණ හා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඕමානයේ සංචාරක කර්මාන්තය දියුණු ක
Read moreබහරේන් රාජ්‍යය තුල විශාල තෙල් නිධියක් සොයාගැනීමෙන් අනතුරුව ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන බලවත් රටවල් අතරින් දහවැනි ස්ථානයට පත් වීමට බහරේන් රාජ්‍යයට හැකියාව ඇති බව වාර්තා වේ. තෙල් බැරල් බිල
Read moreතෙල් කැණීම් කටයුතුවල සිදු වූ පහත වැටීමක් හේතුවෙන් සඳුඳා, අප්‍රේල් 2 වැනිදා තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 70ක් දක්වා ඉහළ නැග්ගේය. මේ තත්ත්වයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට නැවත වරක් ස
Read moreසුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලෝකයේ ඉදිකරනු ලබන විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය සෞදි අරාබියේ ඉදිකරන බව නිවේදනයක් නිකුත් කරමින් ජපන් සමුහ ව්‍යාපාරයක් වන සොෆ්ට් බෑන්ක් ආයතනය සඳ
Read moreවෙළෙඳ අසමබරතාව අඩු කිරීම සඳහා කළ යුතු කාර්ය සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය චීනයට ලිපියක් යවා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් වාර්තා කළේය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෝටර් රථ ස
Read moreතම ගුවන් කලාපය භාවිතා කරමින් ඊශ්‍රායලය බලා පියාසර කිරීමට මගී ගුවන් යානාවලට අවසර දීමට, සෞදි රජය තීරණය කිරීමත් සමඟ, ඉන්දීය ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවය නවදිල්ලියේ සිට ස
Read moreමැදපෙරදිග කලාපයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයත් වෙනිසියුලාවේ තෙල් නිමැවුම තවදුරටත් පහත වැටීමත් සමඟ, තෙල් මිල ගණන් සියයට 1ක් වැඩි වී තිබේ. “සෞදි අරාබිය සහ ඉරානය අතර තිබෙන අර්බුදකාරී
Read moreකටාර් ආරක්ෂක අංශ සඳහා නවතම සන්නද්ධ රථ 85 ක් එරටට යැවීමට තුර්කි රජය තීරණය කර ඇත. මෙම සන්නද්ධ රථ නිපදවා ඇත්තේ තුර්කියේ ප්‍රධානතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස සැළකෙන අනඩූලූ ආයතනයයි. මෙම සන්නද
Read more