ඇමෙරිකන් ප්‍රහාරක යානයක් කඩා වැටේ

‘එෆ්.16’ වර්ගයේ ඇමෙරිකන් ප්‍රහාරක ජෙට් යානයක්, දකුණු කොරියාවේ බටහිර මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේය. යානයේ නියමුවා, පැරෂූට් ආධාරෙයන්, දිවි බේරාගෙන ඇත. දකුණු කොරියාවේ

Read more

මෝදිගෙන් සමාව ගන්න: මාලදිවයින ජනපතිට බලපෑම්

ඉන්දියාව සමඟ ඇති මත ගැටුම් සමථයකට පත් කර ගැනීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගෙන් සහ ඉන්දීය වැසියන්ගෙන් නිල වශයෙන් සමාව ගන්නැයි මාලදිවයිනේ ‘ජුම්හුරේ’ නමැති පක්ෂයේ නායක කසීම

Read more

මෙක්සිකෝවේ මාරක අනතුරක්

මෙක්සිකෝවේ, ලක් කෲස් පළාතේ සිදුවුණු මාරක රිය අනතුරකින්, 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ අධිවේගී මාර්ගයක බස් රියක් සහ ට්‍රන් රියන් එකිනෙක ගැටීමෙනි. අනතුරින් තුවාල ලැබූ ගණන 22 කි.

Read more

නයිට්‍රජන් වායුවෙන් මරණ දඬුවම

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ එම මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්

Read more

දියේගෝ ගාසියා දූපත සංක්‍රමණිකයන්ට සුදුසු නෑ

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයේ, දියාගෝ ගාර්ෂියා දූපතේ දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. බ්‍රි

Read more

අධිකරණයෙන් ට්‍රම්ප්ට තරවටු

ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයට පැමිණ සිටි, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, විනිසුරුවරිය තරවටු කළාය. ඒ, නීතීඥවරුන් පිරිවරාගෙන අධිකරණයට පැමිණ සිටි ට්‍රම්ප්

Read more

උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන්

දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත්ව කටයුතු කළ නොහැකි බවත්, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා දකුණු කොරියාව බවත්

Read more

පුටින් මෝදි අතරේ විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලාපීය සහ ගෝලීය අර්බුද සම්බන්ධයෙන්

Read more

ජෙසින්ඩා යුග දිවියට

නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් ඇගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඞ් සමඟ විවාහ වූවාය. ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඞ් සමඟ  2019 වසර

Read more

33 දෙනෙක් පණපටින් වැලළෙති

නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් වයඹදිග කොලොම්බියාවේ ගම්මානයක් නාය ගියේය. නායයෑමට හසුවීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 33 දෙනෙකු පණ පිටින් වැළලුණු බව කොලොම්බියා අග්‍රාමාත්‍ය ෆ්‍ර

Read more

බයිඩන්ට වඩා ට්‍රම්ප් ජනප්‍රියයි

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිවාදියා ලෙස රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩො

Read more

ආසියාවේ ධනවතුන් අතරේ පෙරමුණ ගනී

  ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගෙස නැවත පළමු ස්ථානයට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, අදානිගේ වත්කම් ඇම

Read more

කී බෝඩයේ වෙනසක්

මයික්‍රෝසොෆ්ට් සමාගම, ඔවුන්ගේ පරිගණක යතුරු පුරුවේ (කී බෝඩ්) වෙනසක් සිදු කර ඇත. ඒ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI KEY එකක් අලුතින් යතුරු පුවරුවට එක් කරමිණි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයත් සමඟ මෙම

Read more

මූදු කොල්ලකරුවන්ගෙන් නැව බේරා ගැනෙයි

සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් 'එම්.වී. ලීලා නොර්ෆෝක්' නමැති වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනා මුදා ගැනීමට ඉන්දී

Read more

කැනඩා අගමැතිගේ නිල ගුවන් යානය ආයෙත් කැඩිලා

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නිල ගුවන් යානයේ යළිත් වරක් දෝෂයක් හටගත්තේය. ඒ, අග්‍රාමාත්‍යවරයා කැරිබියානු සංචාරයකට ගිය අවස්ථාවේදීය. කැනඩා අග්‍රාමාත්‍යවරයා භාවිතයට ගන්නේ එරට හම

Read more

විනිසුරුවරියකට පහර දීලා

ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, ක්ලාක් ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවරියක, අපරාධ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ තරුණයකුට සිර දඬුවම් නියම කළ අවස්ථාවේ, එම තරුණයා, නීතීඥවරුන් තල්ලු කර දමා,

Read more

රුසියන් හමුදාවට වැරදිලා රුසියන් ගම්මානයකට පහරදීලා

යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් ගුවන් හමුදාව, අත්වැරදීමකින්, රුසියන් ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් ගුවන් හමුදාව පහර දී ඇත්තේ, යුක්රේන දේශසීම

Read more

කළු කුහර සොයන්න යානයක් යයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ නව වසරේ වැඩ අරඹමින්, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීය. මීට පෙර, කළු කුහර ගවේෂණයට, රොබෝ යානයක් යවා තිබුණේ

Read more

ජපන් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටේ

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. අනතුර සිදුවූයේ ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 වර්ගයේ මගී ගුවන් යානයක්, ගුවන් පථය

Read more

විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියැං ඊයේ (2) පිහි ප්‍රහාරයකට ලක් වී රෝහල්ගත කෙරුණි. විපක්ෂ නායකවරයා පිහි ප්‍රහාරයට ලක් වූයේ, මාධ්‍යවේදීන් පිරිසක් ද පිරිවරා ගනිමින් බූසාන් වරාය නගරයේ, ඉද

Read more

උතුරු කොරියාව හමුදා චන්ද්‍රිකා 3 ක් උඩ යවයි

උතුරු කොරියා හමුදාව, නව අවුරුදු උදාවත් සමඟ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා 3 ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීය. උතුරු කොරියා හමුදාව, පළමු වරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීම

Read more

ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ පුතුට දෙයි

ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ වසර 52 ක්

Read more

එංගලන්තයේ නිවෙස් අහිමි පිරිස සියයට 40 කින් වැඩිවෙලා

ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. ආර්ථික දුෂ්කරත

Read more

පාකිස්තාන අගමැති උපදේශක ධුරයෙන් නෙරපයි

පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් කහාර්ගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටි අහද් චීමා එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි පියවර ගෙන ඇතැයි හරට මාධ්‍ය පවසයි.

Read more