විශාලතම ‘කොවිඞ් 19’ රෝහල
‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කළ ලොව විශාලතම රෝහල ගැන තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර කළ මෙම රෝහල අර්ධ වශයෙන් පසුගිය දා විවෘත විය. මෙය නම්
Read more‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කළ ලොව විශාලතම රෝහල ගැන තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර කළ මෙම රෝහල අර්ධ වශයෙන් පසුගිය දා විවෘත විය. මෙය නම්
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ඉදිරියේ දී තවත් බිහිසුණු ස්වරූපයක් ගනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (30) අනතුරු ඇඟවීය. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ අනතුරු ඇගවීම කළේ එහි ප්
Read moreචීන රජය, හොංකොං සඳහා හඳුන්වා දීමට සූදානම් වන ‘නව ආරක්ෂක නීතිය’ සම්බන්ධ පනත් කෙටුම්පත චීන පාර්ලිමේන්තුවේ දී සම්මත විය. චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම, චීනයෙන් වෙන්වීමට උත්සාහ දැරීම,
Read more‘කොවිඞ් 19’ වයිරස වසංගතය මැද තවත් නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ බිය පළ කළහ. මෙම නව වයිරසය ද ‘කොවිඞ් 19’ වයිරසය මෙන් ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩ ඇති බව චීන විද්‍යාඥයෝ වැඩිදුර
Read moreපාකිස්තානය හරහා පියඹාවිත්, බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක වගාබිම් හෙක්ටයාර් දහස් ගණනින් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට නවදිල්ලි අගනුවර පිහිටි දිල්ලි ප‍්‍රාන්තයට පැම
Read moreමුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හින්දු කෝවිලක් ඉදි කිරීමට පාකිස්තාන රජය සැරැසෙයි. මෙම කෝවිල සහ ඊට අදාල සියලු ගොඩනැගිලි ඉදි කෙරෙන්නේ පාකිස්තානයේ සුළු ජාතික හින්ද
Read moreපාකිස්තානයේ කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට අද (29) උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය සඳහා ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්තයන්
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී වියට්නාම රෝහලක වියට්නාම වෛද්‍යවරුන්ගේ රැකවරණ යටතේ දින 68 ක් වෙන්ටිලේටරයකට (කෘත්‍රිම ස්වසන යන්ත්‍රය) සම්බන්ධ කර සිට දිවි බේරාගත් ස්කොට්ලන්
Read moreබ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාද
Read moreලොව පුරා ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 10 පසු කර ඇතැයි වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අද (28) ප්‍රකාශ කළේ 10,101,998 ක් ආසාදිතයන් වාර්තා වූ බවය. මරණ වාර්තා වන්නේ 501,644 ක් ලෙසය. පූර
Read moreනවීකරණයට ලක් කෙරුණු ‘කුෂිනගර්’ නුවර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. දඹදිව සංචාරයේ නියැලෙන බෞද්ධයන්ගේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස උත්තර ප
Read moreව්‍යවස්ථා සංශෝධනයක් හරහා, වසර 2036 තෙක් ධුරයේ රැඳී සිටීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් ජනතා කැමැත්ත විමසීමේ ජනමත විමසුම අද (25) ආරම්භ විය. ‘කොවිඞ් 19’ වය
Read moreඇමෙරිකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන් අද (25) වාර්තා වූ බවත් එම සංඛ්‍යාව 39,000 ක් බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකාවේ වැඩි වැඩියෙන්
Read moreබ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ දෙවැනි රැල්ල, බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගෙන් ආරම්භ වනු ඇතැයි ලන්ඩන් ‘යුනිවර්සිටි කොලේජ්’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ අනතුරු අඟවති. ‘කොවිඞ් 19 වය
Read moreඇමෙරිකාවේ ජනපද රැසකින් ඉතා ඉක්මනින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුචි සිය කනස්සල්ල පළ කර ඇත.
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් තර්ජන එල්ල වන බැවින්, ප්‍රසිද්ධියේ පෙනී සිටින සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පලඳින්නැයි බ්‍රසීල විනිසුරුවරයෙක් එරට ජනාධිපති ජාර් බොල්සරානෝට නියෝග ක
Read moreපාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් හත් දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාද
Read moreඇමෙරිකා රජය විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දෙන වීසා සහ ග්‍රීන්කාඞ් මෙම 2020 වසර අවසන් වනතුරු තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ. විදේශිකයන්ට ඇමෙරිකා
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත. ‘ඩෙක්සෝමෙතසෝන්’ යනු අඩු මිල අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයකි. ව
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් රචිත, ‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ චරිතාපදාන අද (23) එළිදැක්වීමට නියමිත නමුත්, එම චරිතාපදානයේ පිටපත් රහස
Read moreනේපාලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට 10,000 පසු කර ඇති අතර, නේපාල සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එරටින් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 90 ක් ඉන්දියාවෙන් පැමිණි අය බවය. ‘කොවිඩ් 19‘
Read moreඑක් දිනක් තුළ වාර්තා වූ වැඩිම‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඊයේ (21) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පෙරේදා වාර්තා වූ
Read moreඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුව
Read more‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමෙන් පසු වතිකානයේ පළමු වරට විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණු අතර, ඊට සහභාගී වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉතාලි
Read more