අබිරහස් නියුමෝනියා වසංගතයක්

කසක්ස්තානයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද නියුමෝනියා වසංගත තත්ත්වයක් ද පැතිර යමින් පවතින බවත්, වෛද්‍ය පරීක්ෂණවලදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බවට තහවුරු වූ එම නියුමෝනිය

Read more

ට්‍රම්ප් පළමු වරට මාස්ක් පලඳියි

මුහුණු ආවරණ (මාස්ක්) පැලඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පළමු වරට මුහුණු ආවරණයක් පැලැඳ ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා මාස්ක

Read more

රුසියාවේ කොරෝනා මරණ 11,000 පනී

රුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 11,000 පසු කර ඇතැයි වාර්තා වේ. ගතවුණු පැය 24 ඇතුළත මරණ 174 ක් වාර්තා වූ බව රුසියානු සෞඛ්‍ය බලධාරීහු ඊයේ (10) පැවැසූහ. රුසියාවෙන් වාර්තා වන සමස්ත

Read more

හොංකොං පාසල් වැසෙයි

යළිත් වරක් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමට පටන් ගැනීමත් සමඟ පාසල් සියල්ල ලබන සඳුඳා සිට යළි වසා දැමෙන බව හොංකොං කටයුතු කාර්යංශය පවසා ඇත. වයිරස ආසාදිතයන් හමුවෙද්දී හොං

Read more

සිංගප්පූරු මැතිවරණය ඇරැඹේ

‘කොවිඞ් 19’ වයිරස තර්ජන මැද, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය අද (9) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්, සෞඛ්‍ය අංශ මැදිහත් වී ජනතාවට උපදෙස් මා

Read more

බොලිවියා ජනපතිනී ඇනේස්ට කොරෝනා

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිනිය ජැනීන් ඇනේස් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. ‘මා ආසාදිතයකු බව තහවුරු වුණා. දැන් මා හුදෙකලා වී ඉන්නවා. පැවැරුණු වැඩ රාජකාරි

Read more

පුරපතිගේ මළසිරුර හමුවෙයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සූන්ගේ මළසිරුරු සෝල් නුවරට උතුරු දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයකින් සොයා ගැණින. ඒ, ඔහු අතුරුදන් වුණැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද

Read more

සමාජයේ ආසාදිතයෝ නැහැ

චීන සමාජයෙන් තවදුරටත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු නොවන බවත් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත් චීන පුවත් සේවා වාර්තා කළේය. අවසන් වරට චීනයෙන් ‘කොවිඞ් 19’ ආසාදියන් 9 දෙ

Read more

අයිවරි කෝස්ට් අගමැති මරුට

හදිසියේ රෝගී වූ අයිවරි කෝස්ට් අගමැති අමදූ කෝලිබැලි අභාවප්‍රාප්ත විය. 61 හැවිරිදි අගමැතිවරයා හදිසියේ රෝගී වූයේ ඊයේ (8) සවස ඇමැති මණ්ඩලය හමුවී සාකච්ඡා කර පිටවී යෑමට සූදානම් වෙද්දීය. සිහිසුන්

Read more

මෙලානියාගේ ප්‍රතිමාවට ගිනි තියලා

ස්ලොවේනියාවේ රොන්සෝ නගරයේ තිබූ ඇමෙරිකන් ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාව කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ. ස්ලොවේනියාව යනු මධ්‍යම යුරෝ

Read more

දුර්ලභ ගොරිල්ලන් හමුවෙලා

ලොව දුර්ලභ ගණයේ ගොරිල්ලා උප විශේෂයක් ලෙස සැලකෙන්නේ නයිජීරියාවේ ගංගා තරණය කරන ගොරිල්ලන්ය. ඉංග්‍රීසියෙන් මෙම ගොරිල්ලන් හැඳින්වෙන්නේ 'ක්‍රොස් රිවර් ගොරිල්ලා' යනුවෙනි. දඩයම්කරුවන්ගෙන

Read more

සෝල් නගරාධිපති අතුරුදන්

දකුණු කොරියාවේ සොල් අගනුවර නගරාධිපති පාක් වොන් සූන්, අතුරුදන් බව වාර්තා වේ. සෝල් පොලිසිය පැවැසුවේ, නගරාධිපතිවරයා අතුරුදන් බවට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් කඩිනමින් ආරම්භ කළ බවය. පාක්

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව නිල වශයෙන් ඉවත් කර ගැනීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්

Read more

බ්‍රසීල ජනාධිපතිට කොරෝනා

බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි තහවුරු විය. බ්‍රසීල ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙළුණද ඔහු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යැයි ද බ්‍රසීල මාධ්‍ය

Read more

කොරෝනා වයිරස තවත් මතු වේවි

සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලැකිය යුතු බවත්, එසේ නොකළොත්, අනාගතයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට වඩා දරුණු ආකාරයේ වයිරසවලින් මිනිසාට බැට කෑමට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන බිය

Read more

චීන මෘදුකාංග වර්ජනයට සැරැසෙයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ‘ලොවට දායාද කළේ චීනය’ යැයි පුනපුනා පවසන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (7) අවධාරණය කළේ චීනයේ නිෂ්පාදිත සමාජ මාධ්‍ය මෘදුකාංග ඇමෙරිකාව තුළ තහ

Read more

දෙවැනි රුල්ල පාලනය කෙරේ

බීජීං අගනුවර තොග වෙළෙඳපොළක් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල, ඉතා සාර්ථකව මර්දනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වුණැයි චීන රජය ඊයේ (7) පැවැසීය. බීජීං අගනුවර සෞඛ්‍ය බලධාරීන්

Read more

ඉන්දියාවේ ආසාදිතයෝ 24,000 ක්

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 24,000 පසු කළ බවත් ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ වැඩිම අසාදිතයන් ගණන මෙය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

Read more

සියලු අභියෝගවලට විසඳුම බුදු දහමයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ධර්ම චක්‍ර දින විශේෂ උත්සවයට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ බුදුන් වහන්සේගේ දේශනා හරහා ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකිව

Read more

පුටින්ට ජනතා කැමැත්ත

ව්‍යවස්ථා සංශෝධයකින් 2036 තෙක් ධුර කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ ගන්නා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට ඒ සඳහා ජනතා අනුමැතිය හිමිවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය. ව්‍යවස්ථා සංශෝධන

Read more

සෞඛ්‍ය ඇමැතිගේ ඉල්ලා අස්වීම බාර ගැනෙයි

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ, රට වසා දැමූ අවස්ථාවේදී, නිරෝධායන නීති කැඩුවේ යැයි චෝදනා ලැබ සිටි නවසීලන්ත සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයට නවසීලන්ත අගමැතිනී ජැසෙ

Read more

යුරෝපා රටවල දේශසීමා විවෘත කෙරේ

‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් වසා දැමුණු දේශසීමා අද (1) සිට රටවල් 15 ක් සඳහා විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. ලොව වැඩිම ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඇම

Read more

බයිඩන් මැතිවරණ රැලි නවත්වයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින්, ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින්, මින් ඉදිරියට මැතිවරණ රැලි කිසිවක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකානු ජනපති ධුර අපේක්ෂක

Read more

නේපාල අගමැති නෙරපීමේ කුමන්ත්‍රණයක්

නේපාල දේශපාලනඥයන් සහ අසල්වැසි ඉන්දියාව එක් වී තමා ධුරයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි කළ චෝදනා කරයි. අග්‍රාමාත්‍ය ෂර්මා ඕලි කළ එම ප්‍රකාශ

Read more