ට්‍රම්ප් සාම නියෝජිතයා යුක්රේන ජනපති හමුවෙයි



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් අතරේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්විණි.

එම සාකච්ඡා ඉතා ඵලදායී ලෙස අවසන් වුණු බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව ගන්නා උත්සාහය, වෙනිසියුලා ජනාධිපති සෙලෙන්ස්කි, අගය කළ බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප්ගේ විශේෂ සාම නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ, ස්ටීව් විට්කොෆ් සහ ට්‍රම්ප්ගේ බෑණා ලෙස කටයුතු කරන ජෙරාඩ් කුෂ්නර්ය. සෙලෙන්ස්කී හමුවීමෙන් පසු,  ස්ටීව් විට්කොෆ්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.

 


RECOMMEND POSTS