හයිටියේ හදිසි තත්ත්වයක්



අවනීතිය රජයන හයිටියේ, සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවින්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්, හයිටියේ පළාත් කීපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම හදිසි තත්වය මාස 3 ක් තිස්සේ පවතිනු ඇතැයි හයිටි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. හයිටිය යනු වසර ගණනාවක් තිස්සේ දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් අර්බුද රැසකට මුහුණ පා සිටින රාජ්‍යයකි.


RECOMMEND POSTS